සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොළඹ ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (22) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රී) ශ්‍රී ලංකා පිල කඩුලූ 4 ක ජයක් ලැබීය. කෙසේ වෙතත් ඕස්ටේ‍්‍රලියානු පිල තරග 5 කින් සමන්විත වු එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට සමත්විය. තරගයේදී මහේල ජයවර්ධන (71) සහ චාමර සිල්වා (63) අර්ධ ශතක ලබා ගනිිමින් ශ්‍රී ලංකා පිලට ජය ගෙන දුන්හ. ඕස්ටේ‍්‍රලියාව ඕවර 46.1 කදී සියලූ දෙනා දැවී 211 ශ්‍රී ලංකාව ඕවර 47 කදී කඩුලූ 6 ක් දැවී 213
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැති ක්‍රිකට් ගැන කතා කරන්න එපා.
නියමයි.