(අජන්ත කුමාර අගලකඩ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.
සාමය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගැනීම සඳහා මේ කටයුතු සිදු විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
එසේම අරගල කරුවන්ගේ ද අදහස් මේ අවස්ථාවේ ලබාගත යුතු බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රීලනිපයේ මතය මෛත්‍රී කියයි
Bandara Saturday, 09 July 2022 07:04 PM
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියලා 2018 උසාවියෙන්ම කිව්ව මිනිහනේ මේ...!
ජයලත් Saturday, 09 July 2022 07:22 PM
මෛත්‍රීපාල සිරිසේනගේ මතය අපි දන්නවා.. මහින්ද රාජපක්ෂ අගමැති කරන්න ඕනෑ කියලා තමයි එයාගෙ මතය...!
උදය Sunday, 10 July 2022 07:29 AM
දැන් දේශපාලන කැණහිලුන් එළිබහින වෙලාවයි. ජනතාවනි..., පරිස්සමින් සහ අවබෝධයෙන් සිටිය යුතුම මොහොත දැන් එළඹී ඇත.