ජාතික හිෂ්‍යභට බළකා සේවා වනිතා ශාඛාවේ සංවිධානත්වයෙන් ජාතික ශිෂ්‍යභට බලකාය විසින් වාර්ෂීකව පවත්වනු ලබන අලුත් අවුරුදු ක්‍රීඩා උළෙල රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී එහි අධ්‍යක්ෂ මේජර් ජනරාල් ගාමිණී ජයසූරිය මහතාගේ හා ජාතික ශිෂ්‍යභට බළකා සේවා වනිතා ශාඛ්‍යාෙව් සභාපතිනි ප්‍රියන්ති ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දිවයින පුරා පිහිට බළඇණි 22ක සිංහල, දෙමළ, මුස්ලිම් ශිෂ්‍යභට බාලක බාලිකාවන් මෙම උත්සවයට සහභාගී වූ අතර ජන ක්‍රීඩා ඇතුළු සංස්කෘතිකාංග රැසක් එහි විය.
ශිෂ්‍ය භටයන් හා ශිෂ්‍යභට නිලධාරීන් ඇමතූ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දර මහතා මෙසේ කීවේය.
‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ඇති කළ නිදහස හා සාමය අද අපි භුක්ති විඳිනවා. සියලු පළාත්වලින් පැමිණි සිංහල, දෙමළ මුස්ලිම් දරුවන් එකමුතුව සිංහල අලුත් අවුරුදු උත්සවය සමරනවා. එය අපි ලැබූ විශාල ජයග්‍රහණයක්. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජාතික ශිෂ්‍යභට බලකාය රටට ආදරය කරන දරු පරපුරක් බිහි කරනවා. සියලු දේට වඩා අපි ලැබූ නිදහස හා සාමය වටිනවා. රටේ අනාගරය භාර ගන්න ඉන්න දරුවනේ, හොදට හිතට ගන් මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රටට බරක් නොවී ජීවත් වෙන්න. ඒ වගේම මේ ලබපු සාමය රැක ගන්න‘
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශිෂ්‍ය භටයෝ රන්ටැඹේ අවුරුදු කති
අනුර Thursday, 18 April 2013 08:43 PM
රණවිරුවනි අපි සදා ණයගැතියි ඔයාලට... අපේ රට නිදහස් කළාට...!(නු)
දිල් Friday, 19 April 2013 01:16 AM
අවුරුදු උත්සවේට යන්න බැරි වුණ එක ගැන ගොඩක් දුකයි (නි)