පසුගිය ඔක්තෝබර් පළමු වැනිදාට යෙදී තිබුණ ‘ලෝක ළමා’ දිනදා සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් සිය දරුවන් තිදෙනා සමග ගත කළ බව වාර්තා වෙනවා. එදින ඔහු විසින් ඔහුගේ පෞද්ගලික වැඩ කටයුතු සියල්ල අවලංගු කර ඇති අතර, ඔහු අවලංගු කළ පෞද්ගලික වැඩ කටයුතු අතර, විශාල මුදලක් ගෙවන රූපවාහිනි වැඩසටහන් කිහිපයක්ද තිබු බව සඳහන්.
ආර්යයන්, සුහානා හා ෂාරුක්ගේ බාල පුත් අභිරාම් සමගින් ඔහු මුම්බායි නිවසේ ගත කළ බව සඳහන් වෙනවා. එමෙන්ම ෂාරුක්ට ඔවුන් තිදෙනා සමගින් වීඩියෝ ක්‍රීඩාවේද, ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත වී සිටි අතර, දහවල් ආහාරයද ෂාරුක් විසින් ඔවුන් තිදෙනාට පිළියෙල කළ බවද සඳහන්.
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ
උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෂාරුක්ගේ ඔක්තෝබර් 01 වැනිදා