IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


“සාක්කි සඟවන්නැයි ඇලෝසියස් ඉල්ලූවා“

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ )

බැඳුම්කර කොමිසමේ ඉදිරි සති දෙක තීරණාත්මක බැවින් වැදගත්ම තොරතුරු හා සාක්කි සඟවන්නැයි අර්ජුන ඇලෝසියස් මහතා තමන්ට පැවසූ බව පෑන් ඒෂියා බැංකුවේ ප‍්‍රාථමික ගැණුම්කරණ ඒකකයේ සාමාන්‍යාධිකාරී අරුණ බෙනඩික් ඩයස් මහතා පැවසීය.

පසුගිය තුන් වැනි දා තමා අර්ජුන ඇලෝසියස් මහතා හමුවීමට ගිය අවස්ථාවේ එසේ කී බවද ඩයස් මහතා කීවේය.

ඔහු මේ බව කීවේ බැඳුම්කර කොමිසම හමුවේ අද (19) සාක්කි දෙමිනි.

 



අදහස් (6)

“සාක්කි සඟවන්නැයි ඇලෝසියස් ඉල්ලූවා“

පිටිගල මිලානෝ Wednesday, 19 July 2017 11:41 AM

ඒ මදිවට ඒවා වහන්න අනුන්ටත් හොරවැඩ උගන්වනවා. යු.එන්.පී ඡන්ද දායකයිනි, ඔබලා මහන්සියෙන් ලද ජයග්‍රහණයට තවමත් නිදැල්ලේ ඉන්න මේ අය ඔබලාගේම අයද? ඔබලා ගැන අප්‍රමාණ දුකක් දැනෙනවා.

:       1677       3150

rathna Wednesday, 19 July 2017 02:17 PM

මාධ්‍ය ආයතනයක් විසින්, මෙම වංචනික කණ්ඩායම මිලදීගෙන ඇති බවට යන ප්‍රචාරය ඇත්තද?

:       0       270

samThursday, 20 July 2017 07:26 AM

සමහර විට ඇත්ත වෙන්න පුළුවන්. මේ සාක්ෂිකරු සත්‍යවාදී අවංක පුද්ගලයෙකු නම් ඔහු මේ සිදුවීම පොලිසියට හෝ කොමිසමට පැමිණිලි කල යුතුව තිබුනේ ඔහුගෙන් සාක්කි සඟවන්න කියා ඉල්ලා සිටි දිනයේදීමයි .

:       0       1

Shanaka Wednesday, 19 July 2017 10:30 PM

එහෙමද ආස ?

:       0       2

de silva Wednesday, 19 July 2017 11:08 PM

මෙච්චර සාක්ෂි තිබෙද්දී මේ ටික අල්ලලා රිමාන්ඩ් කරලා දමල නඩු නොපවරන්නට හේතුව කුමක්ද ?

:       0       37

wedage Thursday, 20 July 2017 07:58 AM

නිතිය මකුළු දැලක් වගේ කියල සෝබිත හාමුදුරුවෝ සඳහන් කලා මට මතකයි, පොඩි අය පැටලෙනවා ලොකු අය දැල කඩාගෙන යනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘
2024 නොවැම්බර් මස 24 0 0

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ


දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 999 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1255 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 513 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1651 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5329 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site