ශ්‍රී ලංකාවේ ඉපැරණිම හා උත්කර්ශවත්ම බෞද්ධ උත්සයක් සේ සැලකෙන මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර බදාදා (06) වීදි සංචාරය කැරිණි.
හේමමාලා හා දන්ත කුමරු ඉන්දියාවේ කාලිංග දේශයේ සිට සිව් වැනි සියවසේ පැමිණීම ඇසළ පෙරහරේ ආරම්භය ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ ඉපැරණිම හා උත්කර්ශවත්ම බෞද්ධ උත්සයක් සේ සැලකෙන මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර බදාදා (06) වීදි සංචාරය කැරිණි.
හේමමාලා හා දන්ත කුමරු ඉන්දියාවේ කාලිංග දේශයේ සිට සිව් වැනි සියවසේ පැමිණීම ඇසළ පෙරහරේ ආරම්භය ලෙස සැලකේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදූ !!! සැමටම දළදා සමිදු පිහිටයි(දිල්)
මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණ නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි ගායක : සනත් නන්දසිරි (දී)
සමන් දුක් විදින සතුන් කොයි තරම් ඉන්නවද ලෝකේ ඒවා ගැන කතා කරලා හිටියොත් නරකද (දී)
සාධු...සාධු...සාධු...සාධු...සාධු... (දී)
සාමය සතුට පැතිරේවා (දී)
ලංකාව වගේ රටක ඉපදිලා ජීවත් වෙන්ට තරම් ලොකු පිනක් තවත් නැතුව ඇති. කවුරුත් පුල පුලා බලා සිටින වෙසක් උත්සවය සහ නුවර පෙරහැර ප්‍රධාන තැනක් ගන්නවා. ඒ හැරෙන්නට මාස දෙකකට සැරයක් මොනවා හරි ආගමකට සම්බන්ධ ආගමික උත්සවයක් පැවැත්වෙනවා. ජාති/ආගම් භේදයක් නැතුව බොහොම භක්තියෙන් සියලුදෙනාම ඒවාට සහභාගී වෙනවා, දායක වෙනවා. එයින් සෑහෙන අධ්‍යාත්මික සහ මානසික සුවයක් ලබනවා. පෙරහැරේ යන අලින් ගැන කියනවනම් මන් හිතන්නේ නැහැ එය ඔවුනට වද දීමක් කියල. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ මේවට සහභාගී වෙලා බොහොම හොඳ හික්මීමක් ඇතුව සැහැල්ලුවෙන් ආසාවෙන් සහභාගී වෙන බවක් තමයි ඔවුන්ගේ හැසිරීම් රටාව දිහා බැලුවොත් අපට වැටහෙන්නේ. ඉතින් අපේ රට බොහොම සුන්දර සාමකාමී රටක්. ඒ සාමකාමී බව අපි හැමදාම රැක ගමු.(අ)
අලින්ට කරන අපරාධයක්. (අ)
අහන්නත් සතුටුයි. (අ)
සුභාෂ් ඔයා තව ටිකකින් කියයි බ්‍රසීලයේ වගේ ගැහැණු බිකිනි ඇදන් නටන එකත් නුවර පෙරහැරට ලස්සනයි කියා (නදී)
පෙරහෙරේ යන මිනිසුන්ට පාවහන් කෝ, දුක හිතෙනවා දැක්කහම. (නදී)
ශාන්ත ප්‍රවේසමෙන් ඉන්දු මෙල්බන් වුණාට තෙල්දෙණියේ කුමාරිහාමි කෙනෙක් , මොනවා වුණත් මගේ රටට දළදා හිමි සරණයි (අ)
සුභාශ්....අලි පෙරහැරේ ගෙනියන එකට නෙමේයි....අනික් සත්තු මරල මස් වලට ගන්න එක නවත්වන්න කියල ක්මෙන්ට් 1ක් දැම්මනම් ඔයා මොන තරම් අවිහිංසකද (අ)
සාදු සාදු සාදු!!! (නි)
ලෝකෙම මිනිස්සු බලන්න කැමති දෙයක් තමයි නුවර අසල පෙරහැර (දී)
සුබාෂ් බ්‍රසීල් වල කරන දේවල් මෙහෙ කරන්න ඕනි නැහැ. එක එක රටට අාවේනික සිරිත් විරිත් උත්සව සංස්කෘතික උරුමයන් තියනවා. ඒවා අපි වසර සිය දහස් ගණනක් පවත්වාගෙන එනවා. එ්ක තමයි අපේ කම ශ්‍රී ලාංකීය අනන්‍යතාවය කියන්නේ. ටී.වී එකේ හරි ඉන්ටෙර්නෙට් එකේ හරි තිබුනට පුස් මිනිස්සු වගේ අපිට නොගැලපෙන වැඩ කරලා පලක් නැහැ. ඇසළ උත්සවය කියන්නේ අනාදි මත් කාලයක සිට එන ආගමික සංස්කෘතික උත්සවයක්.(නදී)
සාදු සදු සදු සාාාාා.෴෴෴ (නදී)
හරිම ලස්සනයි. සාදු සාදු සාදු!!! (නි)
සාදු!!! සාදු!!! සාදු!!! (නි)
සුභාෂ්, බ්‍රසිලයේ වගේ රටවල අලි ඇත්තු නැහැ. මේ වගේ පෙරහැර කරන ලෝකයේ එකම රට ලංකාව. බොරු සෝබන එපා සුභාෂ්. මේ අපේ සංස්කෘතික මංගල්‍යයක්. මේ සංස්කෘතික මංගල්‍යයේ එක් විශේෂ අවස්ථාවක් තමයි ඇතුන් පෙරහැරේ ගමන් කිරිම. ඒ වගේම දළදා කරඬුව වඩම්මන මංගල හස්ති රාජයා.මිනිසුන් වශයෙන් ඉපදිලා ඉන්න අපිටවත් එහෙම වාසනා මහිමයක් නැහැ. (නි)
මගේ රටට සිරි දළදා හිමි සරණයි! (දී)
සාදු සාදු සාදු ! (අ)
උත්තම මුනි දළදා වඩම්මති මොක් පුර රන් නවුකා බලන් සකි සත් සුමුදුර ගැඹරේ (නදී)
සුබාෂ් - අලින්ට හෙන්ඩුවෙන් අනින් නැ. හෙන්ඩුවෙන් සතාගෙ නිල වලට පොඩි තට්ටුවක් දානව විතරයි. එ්කෙන් තමා සතාව පාලනය කරන්නෙ. පොඩ්ඩක් හොයල බලලා කතා කරා නම් තමා හොද. මොඩයෙක් කියලා එ්ක ප්‍රදර්ශනය කරන්ඩ යන්ඩ එපා.(නදී)
දළදා සමිඳු පිහිටෙන් මුළු හෙළ දෙරනත්, සිව් හෙලයත්, බුද්ධ ශාසනයත් චිරාත් කාලයක් රැකදේවා. (නදී)
නිකිණි පොහොය ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ දිනයක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම ,ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙරවස් මඟහැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළඹෙන දිනයවීම, බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතණ අරියවංස දේශනා උත්සවය සිදුකිරීම හා මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම යන කරුණු නිකිණි පොහොය සම්බන්ධයෙන් වැදගත් තැනක් ගනියි. (නි)
සිංහල බෞද්ධ සංස්කෘතියේ නොනිමෙන ඇසළ පහණ!!! (නි)
තෙරුවන් සරණින් ලෝවැසියන් දුකින් (දී)
කකුල් වලට මාංචු දාලා හෙන්ඩු වලින් ඇන ඇන මේ අසරණ අලි ඇත්තු පෙරහැරේ ගෙනියන්නේ නැතුව අලි ඇත්තු වගේ යාන්ත්‍රිකව හදලා පාට පාට බල්බ් දාලා ලස්සනට ඩෙකරේට් කරලා (අර බ්‍රසීලයේ පෙරහරවල වගේ) කලානම් නම් කොයි තරම් අවිහිංසකද . . (දී)
මගේ රටට සිරි දළදා හිමි සරණයි! (දී)
කස පුපුරන හඩ ලගම ඇසෙන සද පෙරහැර අද ලගම ඇසෙනවා (නදී)
පෙරහැර පවත්වා , දළදා වහන්සේට පුද පුජා කර රැස් කර ගත් පිනෙන් නියගයෙන් පීඩා විඳින ප්‍රදේශවලට වැසි ලැබී සහනයට පත් වේවා කියලා මම පතන්නේ. (නදී)
සාදු සාදු සාදු!! (නි)
සාදු සාදු සාදූ !!! (නි)
හරිම ලස්සනයි (නි)
නිලංග දෑලබණ්ඩාර මැතිතුමනි, ඔබ ජාතියේ පිනෙන් පහළවූ දියවඩන නිලමේ තුමෙකි. (නදී)
සැමටම දළදා සමිදු පිහිටයි (නදී)
සෙන්කඩගල පුර දළදා බුදුරැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ. සිංහලයන් හට සිංහල දේශේක සරණයි දළදා සමිදුන්නේ (නදී)
සාදු සාදු! (නි)
සාධු...සාධු...සාධු... (දී)
ශාන්ත, හීනයක්වත් දැකලද නැගිට්ටේ? (නි)
දැක්කම ආස හිතෙනවා. ලංකාවට එන්න හිතෙනවා. මගේ ආදරණීය ගම, මගේ ආදරණීය නගරය (නදී)
හරිම ලස්සනයි (නි)
ශාන්තට අමු කැවිලා වගේ. (නදී)
ශාන්ත ඔලුව හැපුනද කොහෙවත්. (නදී)
ශාන්තල වගේ අය ඉන්න රටක අපිත් ඉපදුනානේ අම්මපා. (දී)
දළදා සමිඳු පිහිටයි (දී)
ශාන්ත. භාර්යාවගෙන් ඔලුව පැලෙන්න ගුටි කාල වගේ. හිතන්න ශක්තියක් නැත්තේ. (දී)
පිට රට වල ඉන්න අපි සත්‍ය දන්නවා කියන පණිවිඩය පමණක් දෙන්න. (දී)
සුභාෂ්, නිකන් බුරු කතා කියන්නේ නැතිව ඉන්න. ඔය සත්තුන්ට ඔය කියන වද දෙන්නෙ නැ. කතා කරනවකෝ අර වද දීල ලෝකෙ හැමතැනම මරණ සත්තු ගැන. (දී)
අනේ ශාන්තගේ ඔලුව පිටිපස්සට කවුරු හරි ඊයේ පෙරේදා පහර දීලාද කොහෙද ? නැතිනම් බාත් රුම් එකේ ලිස්සලා ඔලුව ඇනුනාවත්ද? (දී)