මෙම සති අන්තයේදී වෙරෝනා නුවර පෑවෑත්විමට නියමිතව තිබු සංගිත ප්‍රසංගය දින නියමයක් නොමැතිව කල් දැමු බව සංවිධායක ස්කයි ලිෆ්ට් වියාජ්ජි අධිපති තිලිණ පෙරේරා මහතා පවසයි.
ප්‍රසංගය සදහා සංගිතය සෑපයිමට සිටි රියල් එයිට් සංගිත කණ්ඩායමේ ශිල්පින්ගේ සංගිත බඩු සොරාගෙන ගොස් තිබිම එයට හේතුව බව ඔහු කියයි.
මේ අතර පෙරදින ක්‍රිඩාංගනයේ නවතා තිබු ලොරියෙන් සංගිත භාණ්ඩ සොරාගෑනිම පිලිබඳව පැමිණිලි ලැබි ඇති බවත් ඒ අවට නගර ආරක්ෂිත කැමරා ජාලය පරික්ෂා කිරිමට සුදානම් බවත් වෙරෝනා පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් ගන්න එපා තිලින. අපි ඔබට ඕනෑම වෙලාවක ඉන්නවා. සුබ අනාගතයක් (නි)
එකනේ කිව්වේ වෙරෝනවල ඉන්නේ හොරුයි, කපටියොයි කියල. (ස)
ඉතාලියේ ඉන්න හොරු ටික ඒ ටිකට ලංකාවට පටවල ඇති.... (ස)
සංගීතය යනු ජාති ආගම උස් පහත් භේද වලින් තොරව සැමටම එකසේ රස විඳිය හැකි දෙයක් .එවැනි කටයුතු වලට මෙවැනි අපරාධ කරන අයට මෙලොවදීම පල දිය යුතුය. (ස)
ලංකාවේම වැඩකාරයෝ වෙන්න ඇති. (නි)
ලෝක විනාසේ.(නදී)