වසර 2005 සිටම මිනිසුන් මගේ සමුගැනීම ගැන කතාවෙනවා. ඒත් මටනම් ඒක ප‍්‍රශ්නයක් නෙමෙයි..මගේ හිත කියන තරම් කාලයක් මා කී‍්‍රඩා කරනවා”
-සචින් තෙන්ඩුල්කාර්
තම කි‍්‍රකට් දිවියේ අනාගතය ගැන
වසර 2005 සිටම මිනිසුන් මගේ සමුගැනීම ගැන කතාවෙනවා. ඒත් මටනම් ඒක ප‍්‍රශ්නයක් නෙමෙයි..මගේ හිත කියන තරම් කාලයක් මා කී‍්‍රඩා කරනවා”
-සචින් තෙන්ඩුල්කාර්
තම කි‍්‍රකට් දිවියේ අනාගතය ගැන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවක ක්‍රීඩකයනටත් තැනක් දිය යුතුයි! (නි)
තොප දැන් මහා වාතයක් වී ඇත. වහාම ඉවත් වෙනු!(නදී)
ක්‍රිකට් දෙවියා ලෙස නම් දැරූ ඔහුට දැන්නම් ක්‍රිකට් පෙරේතයා යන විරුදාවලිය මැනවින් ගැළපෙන බවක් පෙනේ. අශ්වයෙක් වුවද නිසි කාලය ඉක්මවූ පසු රේස් තරඟවලින් ඉවත් කර ගනී.(නදී)
ඔබට තව කල් ක්‍රීඩා කරන්න පුළුවන්. (නි)
ලෝකේ කවුරු උනත් ක්‍රිකට් සෙල්ලම් කරනවානම් ජිවිතයම සුරසැප (දී)
දෑතේ සවිය ඇති තුරු -රටම ලෝකයම ඔබ ගැන කතා කරන තුරු ඔබ ක්‍රීඩා කළ යුතුයි. තීරණය ඔබ අතේය (නි)
ඔබගේ ජිවිතයම ක්‍රිකට් බව අපි දන්නවා. ඒ වගේම ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය ලෙස ආදරය බවත් අපි දන්නවා. ඔබට තව කල් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නම් දක්ෂතා පෙන්වනවා නම් ඔබගේ වයස කිසිම ප්‍රශ්නයක් නොවේ. ඔබට තරම් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිකම් කිව හැකි ක්‍රීඩකයෙක් දැනට ජිවතුන් අතර නැත. හිතේ හැටියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ඔබට තවම තිබේ. ඒ වගේම ඔබ ඉතා හොඳින් දක්ෂතා පෙන්වමින්ද සිටි (නි)
සචින් කියන්නේ විශිෂ්ටයෙක්