IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සජිත් හිටපු ජනපතිනිය හමුවෙයි

(නිමල කොඩිතුවක්කු)
 
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹදී අද (23) සිදුවිය.
 
හිටපු ජනාධිපතිනියගේ නිවසේදී පැවති මෙම හමුවේදී ලෝක ව්‍යසනයක්ව පවතින කොරෝනා උවදුර පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
 
කොරෝනා වසංගතය දේශීයවත් ජාත්‍යන්තරවත් බරපතල ව්‍යසනයක් බවට ඇති තත්ත්වයක් තුල එයින් උද්ගතව ඇති අභියෝග පිළිබඳවත් ඒවා ජයගතයුතු ආකාරය පිළිබඳවත් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැණිනි.එමෙන්ම ශ‍්‍රී ලංකාවට උචිත ජාතික පාරිසරික ප‍්‍රතිපත්තියක් සැකසීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී අවධානය යොමවිය.ලෝකය පුරා උද්ගතව ඇති දේශගුණික විපර්යාස පිළිබඳව ද ඔවුහු එහිදී අදහස් හුවමාරු කරගත්හ.



අදහස් (9)

සජිත් හිටපු ජනපතිනිය හමුවෙයි

Sisira Monday, 23 November 2020 11:41 AM

ආපහු සෙල්ලමක් කරන්න වගේ හදන්නේ. මේ පාරත් සජිත්ගේ අවසානය...

:       9       41

සමන් - ඕමානයMonday, 23 November 2020 02:53 PM

ඒකත් හරියට අර දස අවුරුද්දක් කැලේ අතරමං වෙලා හිටිය මනුස්සයා හත් අවුරුද්දක් අතරමං වුණු මනුස්සයාට පාර කියලා දුන්නා වගේ වැඩක්... සත පහක් වටින්නේ නැති, කසි කබල්, වැඩ බැරි දාසලා ජෝඩුවක්...!

:       5       28

sathyapalaTuesday, 24 November 2020 08:59 AM

එබෝලා වසංගතෙයි, කොරෝනා වසංගතෙයි දෙක එක තැනක හමුවෙලා තවත් මහා වසංගතයක් ලංකාවේ බෝ කරන්න සාකච්ඡාවක්.

:       1       4

මංජු Monday, 23 November 2020 12:33 PM

විජය කුමාරතුංග මහතාට තවමත් කෙණෙහිලිකම් වන බවයි කියන්නේ...

:       4       10

BamunuarachchiMonday, 23 November 2020 02:59 PM

විජය කුමාරතුංග සාමාන්‍ය නළුවෙක්... එපමණයි මම දන්නේ...

:       16       15

Chandima Monday, 23 November 2020 02:14 PM

අපි දැනගෙන උන්නේ නැහැනේ... චන්ද්‍රිකා මැඩම් ප්‍රංශයේදී දොස්තර විභාගයත් පාස් කරලා කියලා...

:       5       16

Bandara Monday, 23 November 2020 05:29 PM

නියමයි.. මොකක්ද දන්නේ නැහැ ඕපාදූපය..?

:       1       0

chandana Monday, 23 November 2020 05:51 PM

ලෝකයේම සිටින සාර්ථකම, දේශපාලකයන් දෙදෙනෙකුගේ එකතු වීම රටට වාසනාවකි. මේ හමුවත් සමගම ලංකාවෙන් පමණක් නොව ලෝකයෙන්ම ඉක්මනින් කොරොනාව තුරන් වී යනු ඇත. මොවුන්ගේ මෙම කෘතහස්ත හමුව පසුපස ශ්‍රී ලංකාවට කෙළහලන අන්තර්ජාතික පාර්ශවයන්ද සිටිනු ඇත. ඊනියා සහජීවනය නැවත ඇරඹීමට විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහිද අවධානය යොමු කරන්නට ඇත.

:       0       3

sisira Monday, 23 November 2020 10:11 PM

ඇත්තටම කොරෝනා ගැන කතා කරගන්නමද ගියේ? මම මේ නිකමට අහන්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 328 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 269 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 714 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5309 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1971 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 767 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 324 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1755 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site