IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


සජබ අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන නිසා සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී රංජිත් මණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අඩු ගණනේ බෙහෙත් මිලවත් අඩු කර නැහැ.යහ පාලන ආණ්ඩුව කාලේ බඩු දාසයක මිල දිගටම අඩු කරලා තිබුණා.මේ අවුරුද්දට සහන මල්ලක් දෙන්නේ මොකද? මේ පළාත් පාලන ඡන්දෙට දෙන අල්ලසක්.ආණ්ඩු කටයුතු කරන්නේ මෙහෙමද? යනුවෙන් මද්දුම බණ්ඩාර  මහතා ප්‍රශ්න කළේය.



අදහස් (6)

සජබ අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා

අරවින්ද මොණරවිල Tuesday, 25 February 2025 11:28 AM

බාප්පලාට, මහප්පලාට පූංචි අම්මලාට හා ලොකු අම්මලාට ජනාධිපති අරමුදලෙන් බෙහෙත් ගන්න සල්ලී ලැබෙනවා නම් තව කමක් නැහැ නේද බංඩො ?

:       3       43

kamal Koyrala Tuesday, 25 February 2025 11:55 AM

100% පොරොන්දු ඉෂ්ට කල ආණ්ඩුවක් බණ්ඩාර සවිස්තරව කියන්නකෝ .ලංකාවේ විපක්ෂය කියන්නෙම සියල්ලටම විරුද්ධ කණ්ඩායමක් මේ මුළු පාලන කාලයටම

:       2       25

Dewa Tuesday, 25 February 2025 11:58 AM

ඔයාලගේ කැමැත්ත .හැමදාම ඔහොම කෑ ගහ ගහ ඉන්න

:       2       22

Asela Tuesday, 25 February 2025 12:11 PM

අරවින්ද, කරුණාකරලා විෂය භාර අමාත්‍යවරයාගෙන් දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ සිතන මුදල් කලින් සිටි සියලුම දේශපාලනඥයන්ට හෝ ඥාතීන්ට අනවශ්‍ය ලෙස ගෙවා ඇති බව නැවත ලබා ගන්නා ලෙසයි. මම හිතන්නේ ඔබ මේ පාලනයේ දැඩි ආධාරකරුවෙක්. මේ පාලනය කලින් අපට පැවසූ දේ කරන්නේ නැද්ද? මේ පාලනය පියවර නොගන්නේ නම්, UNP සහ SLAP කළාක් මෙන් ජනතාව රැවටීමට මෙම චෝදනා භාවිතා කළ හැකි යැයි ඔවුන් සිතනවාද? NPP පාලනය අනෙක් ඒවාට වඩා වෙනස් වන්නේ කුමක් ද? මම හිතන්නේ මේ පාලනය අනෙක් පාලනයට වඩා හොඳ නැහැ. 2/3 බහුතරයක් ඇති ආණ්ඩුවක් මේ දක්වා කිසිදු පනතක් ඉදිරිපත් කර නැති බව පුදුමයි. මොනතරම් අකාර්යක්ෂම පාලනයක්ද. මාස 6ක් ගෙවිලා ගිහින්.

:       5       4

Mahajanathawa Tuesday, 25 February 2025 12:40 PM

මේ හිඟන්නන්ට අයවැයෙන් කිසිවක් ලැබී නැති නිසා ඔවුන් ඊට විරුද්ධයි..... simple

:       1       12

ගමේ එකාලා Tuesday, 25 February 2025 01:11 PM

තමුන්ලා කරපු හරිය ගැන අපි හොඳාකාරවම දන්නවා .

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රැඳවියෝ 250 ක් බාරවෙති
2025 අප්‍රේල් මස 23 48 0

මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.


වැඩ බලන විගණකාධිපතිට සේවා දිගුවක්
2025 අප්‍රේල් මස 23 60 0

වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.


කාදිනල් තුමෝ ඉතාලියට
2025 අප්‍රේල් මස 23 347 0

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.


මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 387 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 864 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 1131 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 620 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site