
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට අද පැමිණ සිටීම විශේෂත්වයකි
මෙම පනත් කෙටුම්පත් පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේ අවසන් දිනය අදයි.
විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රජාතන්ත්රවාදය රැකගන්න, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂාවට පුදුමාකාර සේවයක් මේ කලු ඇඳුම්වලින් සිද්ධවෙනවා. මේ තරම් නිර්මාණාත්මක අදහස් විපක්ෂයට විතරයි පහලවෙන්නේ.
තුනෙන් දෙක තියෙනකොට ඔක්කොම සෙල්ලම් වානා. කාටවත් ආණ්ඩුව බය නෑ.
දැන් නිතරම කලු අදින නිසා , හැමදාම ඔහොම එනඑක ලේසියි නේද
ඇඳගෙන ආව රෙද්දේ පාට වැඩක් නෑ.... ලෝකේ දුර්වලම විපක්ෂය තියෙන්නේ මේ රටේ..
ඇඳුම් නැතුව තමයි හරිනම් එන්න ඕන.
දැන්නම් දගලන්නේ ලජ්ජාවට.
හප්පෝ, මේවා දශක පහක් තිස්සේ දැකලා දැකලා එපා වෙලා තියෙන්නේ. බැරිද ඔළුවෙන් හිතාගන්න?
මේ වගේ විපත්ති නායකයෙක් ලොවෙත් නැතුව ඇති.කලු පාට ඇන්දුම් නෙවෙයි,ඒවා නැතුව ආවත් ජනතාවාදී මාළිමා ආණ්ඩුව ජනතාවගේ යහපත වෙනුවෙන් පෙනී සිටින බව පැහැදිලී .
පුතානෝ සහ කල්ලිය ස.ජ.බේ. මළගෙදර ගිහිල්ල වගෙයි !
අලු වෙන්න කළුවෙනවා
දුඹුරු කහපාට ඇඳගෙන ආවනම් වැඩිය හොඳයි. මොකද විපක්ෂෙට ඒ වැඩේ වෙලා තියෙන්නෙ දැන්.