ඇඳිරි නීතිය පැය හතරකට ළිහිල් කිරීමෙන් පසුව ධර්ගා නගරයේ වෙළෙඳසල් කීපයක් විවෘත කර ඇත. ධර්ගා නගරවැසියෝ ද අලුත්ගම නගරයට සාමාන්‍ය පරිදි ගමන්කරති. විශේෂ කාර්ය බළකාය වෙනුවට යුද හමුදාව ආරක්ෂාව සඳහා යොදවා ඇත. සියල්ල සංසුන් අතට හැරෙමින් පවතින බව නගරවැසියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස්ටීඑෆ් වෙනුවට යුධ හමුදාව දැමිමා. ඒ කියන්නේ එස්ටිඑෆ් එකෙන් වරදක් කර ඇත්ද?(නදී)
අඩු ගානේ මේ අහිංසක මිනිස්සු කන බොන හැටිවත් හොයල බලල උදව්වක් කලොත් නරකද? (දී)
අහන්නත් සතුටුයි. (දී)
ජාති, ආගම්, කුල, බේද නැතිව මිනිසුන් ජීවත්වෙන්න ඕනෑවටත් වඩා දන්නවා. ධනය බලය ඇති මොලය නැති අතලොස්සකගේ මෝඩ වැඩ නිසා අහිංසක මිනිසුන් අතකොළුවක් කරගෙන තම යටි අරමුනු ඉටුකරගන්න උත්සහකරනවා. (දී)
අනේ වාසනාවන්
හැමෝම බුද්ධියෙන් ජීවත් විය යුතු කාලයකි මේක.අපේ රට දෙස ලොවම බලාගෙන ඉන්නේ.අපි හැමෝම රටට ආදරය කරමු.ජාති ආගම වසයෙන් නොබෙදී ඉමු.අපි මිනිස්සුනේ.හැමෝටම බුදුසරනයි . (දී)
ඕක කලින් කරන්න බැරි උනාද (දී)
මේවා තුලින් අප ජාතින් අතර සමාදානයක් ඇති වෙනවා මිසක වෛරයක් නම් හිත් තුල ජනිත නොවේවා. (දී)
හදවත කකියනවා යාලුවනේ (නදී)
අමුතුවෙන් එන්න දෙයක් නැහැ මිනිස්සු මිනිස්සු අතරේ ඒ සමගිය තිබ්බා (දී)
මේ කලබල නිසා නිරපරාදේ අගතිය ට පත් අයට පුළුවන් හැටියට අපි උදව් කරමු. (දී)
පිටරට ඉඳන් මේ පතන්නේ අපේ මව්බිමට සාමය ! අනේ ආයෙත් නම් මෙහෙම කලබල ඇති වෙන්න එපා. (දී)
අහන්නත් ආසයි.දිගටම මේ සමගිය සාමදානය රැඳේවි කියා සිතමි (නි)