කොස්ගොඩ සුදු කැස්බෑ සොරකමට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ගායක අමල් පෙරේරා කොස්ගොඩ පොලීසියට කට උත්තරයක් දෙමින් ප්‍රකාශ කළේය.
පොලිසිය ඔහුගෙන් පැය තුනක් තිස්සේ ප්‍රශ්න කැර කට උත්තර ලියා ගත්තේය.
කොස්ගොඩ සුදු කැස්බෑ සොරකමට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ගායක අමල් පෙරේරා කොස්ගොඩ පොලීසියට කට උත්තරයක් දෙමින් ප්‍රකාශ කළේය.
පොලිසිය ඔහුගෙන් පැය තුනක් තිස්සේ ප්‍රශ්න කැර කට උත්තර ලියා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවශ්‍ය කරන ප්‍රසිද්ධිය දැන් ලැබුණ නිසා ඊළඟ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න (අ)
මේකට අයිති කාරයත් වගකියන්න ඕනා. (නදී)
කොස්ගොඩ තනියම ගියා නම් වෙන වැඩේ බලන්න තිබුනා. ඒක අමල් දන්න නිසයි එහෙම ගියේ.(නදී)
මේ අයිතිකරුට බලපත්‍රය දීලා තියෙන්නේ මේ සතුන් බෝ කරලා මුදට මුදාහරින්න. මේ වගේ කෝටි ගණන් වලට සත්තු මිල කරන්න නෙවෙයි. පරිසර සංරක්ෂණ බලදාරීන් කෝ. මටත් හිතෙනවා රස්සාව අත ඇරලා සුදු කැස්බෑවෙක් හොයන්න බෝට්ටුවක් දාලා. (නදී)
පිස්සුද තනියම යන්න පොලිසියට.ආයුධ පෙන්නන්න අරන් යනවනේ (දිල්)
ඇයි තනියම එන්න තිබුණා(අ)
මුහුදේ හොයල බැලුවද.... (අ)
මෙච්චර නීතිඥයෝ මොකටද(දිල්)
අපි දන්නේ නැහැ කළාද නොකළාද කියල ? හැබැයි ඉතින් ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැහැ කියල කියමනකුත් අපෙ සමාජේ තියෙනවනේ (දිල්)
ඕවා කරන කෙනෙක් වෙන්න බැහැ.(නදී)
කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු ටික ටික හරි තියෙනවා. මේ ලංකාව නොවැ.(නදී)
මීට පස්සේ ගල් ඉබ්බෙක් දිහාවත් බලන එකක් නැහැ.(නදී)
මම හිතන්නේ සුදු කැස්බෑවා තනියම මුහුදට ගිහිල්ල වගේ. (නදී)
අමල් හොරෙක් නෙමේ ඒක අපි හැමෝම දන්නවා. අමල් අපි ඔබ සමගයි.(නදී)
ඇත්ත කියන්න යන්න නීතිඥයෝ මෙතරම් ප්‍රමාණයක් ඕනේ නම් බොරුවක් කියන්න කොතරම් ප්‍රමාණයක් එක්කර ගෙන යන්න වෙයිද?(නදී)
අමල් හරි එක විදිහක මනුස්සයෙක්.මේවගේ දෙයකට සම්බන්ද වෙයි කියා විස්වාස කරන්න අමාරුයි. (අ)
කවුද කියන්නේ මම හොරකම් කළ කියලා (අ)