කොස්ගොඩින් සොරකම් කළැයි කියන සුදු කැස්බෑවා සොයා ගැනීමට අන්තර්ජාතික පොලීසියේ සහාය පතන බව වනජීවී ඇමැති විජිත් විජයමුනි සොයියා මහතා අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය
මේ කැස්බෑවා මාලදිවයිනට රැගෙන යන්නට ඇතැයි සැකකෙරෙන බවද ඇමැතිවරයා කීවේය
කොස්ගොඩින් සොරකම් කළැයි කියන සුදු කැස්බෑවා සොයා ගැනීමට අන්තර්ජාතික පොලීසියේ සහාය පතන බව වනජීවී ඇමැති විජිත් විජයමුනි සොයියා මහතා අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය
මේ කැස්බෑවා මාලදිවයිනට රැගෙන යන්නට ඇතැයි සැකකෙරෙන බවද ඇමැතිවරයා කීවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට කියාවිද කැස්බෑවා ඌ විසින්ම ගියා කියලා.(නදී)
කෝ පින්තූර? (නදී)
කැස්බෑව රටින් පිට වෙලානම් ...! සියලුම ආරක්ෂක අංශයන් සහ ඇමති වරු වගකිය යුතුයි තව මොන මොන අපේ දේවල් රටින් පිට වෙනවා ඇද්ද .....?(අ)
කැස්බෑව රටින් පිට වෙලානම් සියලුම ආරක්ෂක අංශයන් සහ ඇමති වරු වගකි යුතුයි තව මොන මොන අපේ දේවල් රටින් පිට වෙනවා ඇද්ද .....?(දිල්)
කැස්බෑවට කාගේ පිහිටක්ද ?(දිල්)
මෙන්න අළුත්ම ගීත ඇල්බමය දැන් පිටවුනා... "කොහෙදො සුදු කැස්බෑවා".(නදී)
යුද්දෙන් පස්සේ අපේ රට වටේ ආරක්ෂාව සියයට සියයක් සහතික නම්, මේවට වග කියන්න ඕනා අපිද? (නදී)
මමත් ඉන්නේ මාලදිවයිනේ. මෙහේ මුහුදේ ඕනෑ තරම් සුදු පාට කැස්බෑවන් දකින්න ඉන්නවා.(නදී)
අහිංසක රෝසි අපට නැති උනා. ගොඩක් දුකයි.(නද)ී
ඉන්ටපෝල් එකෙන් සහය ඉල්ලුවානම් එකේ තේරුම මේ ආත්මෙදි මේ සතාව හම්බ වෙන්නේ නැහැ කියන එකයි. යමක් යට ගහන්න ඕන වුනාම කොමිෂන් පත්කරනවා වගේ වැඩක් ඒක. (නදී)
ඔයාලා මේ කැස්බෑවෙක් ගැන කතාකරනවා කටුගේ කඩපු මහ හොරා තාම නිදැල්ලේ.(නදී)
රටින් පිට කරලා නම් ඈවරයි, දෑවරයි සුදු කැස්බා කතාව අහවරයි.(නදී)
මෙන්න ලංකාවේ ආරක්ෂාව. හරිම අපුරු භාන්ඩ හුවමාරුව. වෙස්ටන් යුනියන් ෆාස්ට් කෑෂ් වගේ.(නදී)
යහතින් කෙනෙකුට ඉන්න දෙන්නේ නැති රටේ කැස්බෑවෙකුට පන පිටින් ඉන්න දෙයිද මේ ගොල්ලෝ? (නදී)
දැන් ඉතින් කියයි මට මොකුත් මතක නෑ කියා.මේකට සහය දුන්න ඉහළ අය බේරගන්න.(දිල්)
කොක්කු දෙන්නෙක් කෝටු කෑල්ලකින් අරන් ගියා වත්ද? (නදී)
පීනලා යන්න ඇති අනේ (අ)
මාලෙට ගෙනවා නම් කවුද ගෙනාවේ ? එහෙම නම් ලොකු තැනකින් උදව්වක් තියෙන්න ඕන නේද? එතකොට පරික්ෂා කරනවානේ.(නදී)
මොනවා කතා කරනවද අනේ. මේ සතා ඉබි පවුලේ නේද..? ඌ පීනලා යන්ට ඇති. අහ්.. මාලේ.. කියාගෙන යන්ට ඇති.(නදී)
සැකකරන්නේ කොන්ත්‍රාත් එකක් වත් දීලද? (නදී)
වරායකින් ගුවන් තොටුපොලකින් නම් ගෙනියන්න අමාරුයි.නමුත් කොස්ගොඩින්ම මුදට පැනලා එගොඩ උනාද දන්නේ නැහැ. (අ)
අන්තිමට කියාවි, කොක්කු දෙන්නෙක් කෝටු කෑල්ලකින්..........(අ)
මුදල් පසුපසම දුවනා අය ..... (අ)