හොරිවිල පාරමිපරික කැඩුමි බිදුමි වෙදකම ඉගෙන ගැනිමට එන්ගලන්තයේ වෛද්‍ය සිසුහු පිරිසක්ද පලුගස්වැව තාවුල්ලේදී මඤ්ඤොක්කා දන්සලක් දීමට සහය වුහ.
වෛද්‍යාචාර්ය ශාන්ත සෙනවිරත්න මහතා ගමේ තරුණ කැල සමග මෙම දන්සල සංවිධානය කළේය. පලුගස්වැව අවමංගල්‍යාධාර සමිතිය බත් දන්සලක්ද දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලගේනේ ඔයාලපේන්ට් බලපත්‍රය අරගෙන
මෙතන වැව් තාවුල්ලක්ද? තාවුල්ලක පෙනුම නම් මෙතන නෑ. තාවුල්ලේ දන්සල් දුන්නොත් වැවේ වතුර ජරා වෙනවා. සාමාන්යෙන් මෙහෙම වැඩ කරන්නේ වැව් බැම්මේ. සරත් මහත්මයෝ, මේ ප්‍රදේශයේ ඉන්න අපි මෙහෙ දේශපාලකයන්ගේ චරිතය ගැන හොඳට දන්නවා. මෙහෙ කිසිම දේශපාලකයෙක් කාන්තාවන්ට බලහත්කාරකම් කරලා නෑ. සමහරුන්ට කාන්තාවන් සමග සම්බන්ධකම් තිබුනත් ඒවා ඔවුන්ගේ කැමැත්තෙන් සිදුවෙන දේවල් මිසක් බලහත්කාරකම් නොවෙයි . ඒවත් උපරිම ගැහැණු දෙන්නයි. සිය ගානක් නොවෙයි. ප්‍රභාත් වීරසේන චරිතය කැළැල් කරගෙන නෑ. ඔබ දන්නවද ඔහු අතවර කල එක ගැහැණියක්වත්? හේමලතා නෝනා හරි. වැඩිම ලකුණු ගන්න අය බටහිර වෛද්‍ය විද්‍යාව හදාරන්න ගද්දි අඩු ලකුණු ගත අය ආයුර්වේදය හදාරන්න ගන්නේ. එතනම ආයුර්වේදය බාල්දු කරලා. (නදී)
ඔයාලා බය වෙන්න එපා. නංගිලා ටික කරේ එල්ලගෙන ඉන්නේ තුවක්කුද කොහෙද? (නදී)
මෙයාල මෙහෙ ආවම මඤ්ඤොක්කා කන්න පටන් ගනීවි.ලංකාවේ මඤ්ඤොක්කා එහේ නැහැනේ.පිළිකා රෝගීන්ට ඖෂධයක් කියලත් කියනවා.ලංකාවට අගයක් නැහැ. ඒත් රසවත්,ගුණවත් කෑමක්. (නි)
පෝලිම නම් දිගට තියෙන්න ඇති. සුදු නංගිලානේ කෑම බෙදන්නේ ?කොහොම නමුත් අපේකම තවමත් රැකිලා තියෙන එක ගැන සතුටු වෙන්න පුළුවන්. විමල්, මේවා සෝබන දේවල් නෙමෙයි. දන්සැලකට ඔයත් රුපියලක් හරි දිලා සහබාගි වෙලා බලන්න හිතේ ඇති වෙන සතුට (නි)
බුදුඅම්මෝ! හේමලතා අක්කගේ සැර.. ? (නි)
කුමාරිහාමි, කව්ද දන්නේ ඔයා විතරක් බේරුනාද කියලා? (නි)
මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රභාත් වීරසේන මහතා දේශපාලනයට ඇවිත් දශකයකට වැඩියි. කිසිම දිනක කාන්තාවන්ට අතවර කල බවට චෝදනාවක් නැත. තංගල්ලේ අකුරැස්සේ ගානට හැම සභාපතිම දාන්න එපා.(නදී)
ඔය සුදු ළමයි ටීක පරෙස්සමෙන්.. මේ ලංකාව හොදේ.(නදී)
කොහොමහරි දැන් හොරිවිල වේද මහත්තයට ලෙඩුන් වැඩි වෙයි. අපේ කට්ටිය දැන් පොඩි පොඩි උලුක්කුවලටත් තෙල් බෙහෙත් සාත්තුවට හොරිවිලටම යයි.(නදී)
ඇසල ඔයාගේ අදහස හරි. ප්‍රාදේශීය සභාපතිවරු නූගත්තු.(නදී)
බලාගෙන මේ ළමයින්ට හොඳ ආරක්ෂාවක් දෙන්න වෙයි. මතකනේ තංගල්ලේ සිද්දිය. ලංකාවේ නම කතා කරන්න සිද්දියක් වෙන්න දෙන්න එපා.(නදී)
මඤ්ඤොක්කා කියන්නේ හොඳ කෑම වර්ගයක් . අප්‍රිකාවේ ගොඩක් රටවල කුඩා දරුවන්ට කිරි වෙනුවට මෙය පිටිකර බොන්න දෙනවා. ඔවුන් රස කැවිලි වලට මෙය ගන්නවා. සමහරුන්ගේ ප්‍රදාන ආහාර වෙලා මේවා. අපේ රටවල සමහරු මේවා කන්නේ හොරෙන්. මොකද එළි පිට කන්න ලැජ්ජයි. දුප්පත් මිනිස්සු කන කෑම කියා.(නදී)
මේ සුදු නංගිලා ටිකට ආරක්ෂාව දුන්නොත් හොඳයි. මොකද අද කාලේ සිටින විකෘති මානසික කාරයන් මොනා කරාවිද දන්නේ නැහැ. අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය හදාරන්න මේ ගොල්ලෝ රට ඉඳලා ඇවිත්. අපේම සිංහලයන් මේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය ඉගෙනීමට මැලි කමක් දක්වනවා. මේක අපටත් ගෞරවයක්.(නදී)
ලංකාවේ ලිංගික අසහනය පිරිලා. මේ පිටරට ළමයින් ගේ ආරක්ෂාව ඉතා වැදගත්. ඔය ප්‍රදේශයේ ඉන්න ප්‍රාදේශීය සභාපති කෙනෙක් පැනලා මේ ළමයෙක්ට අතවර කරන්න පුළුවන්. ඒ නිසා මේ ගැන වැඩිය ප්‍රසිද්දිය දෙන්න එපා.(නදී)
මේ පිටරට ළමයි ටිකට හොඳ ආරක්ෂාවක් දුන්නොත් හොඳයි, නැතිනම් අර තංගල්ලේ වගේ කරදර කරලා රටේ නම කැත වෙන්න පුළුවන්. (අ)
ෂා. ලස්සන ගහැණු ළමයි ටිකක්. මේ අයව ඔය ගමේ බන්ට් උග රස්තියාදු ගහන අයගෙන් තමයි ප්‍රවේසම් කරගන්න ඕනේ.(නදී)
කමල් මම ඔයත් එක්ක එකඟයි , එරිස්යාවට නෙවි අතටම වෙන්නේ මෙයාල අපිට උගන්නි (අ)
මෙතන පම්පෝරි ගහන එක්කෙනෙක්වත් තමන්ගේ දරුවෙක් දේශීය වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න යොමු කරනවාද? වැදී බන නොකියා ඉන්න අනේ. (අ)
මේ පිටරට ළමයි ටිකට හොඳ ආරක්ෂාවක් කාන්තා යුධ හමුදා බලකායෙන් යොදවන්න. මේ රටේ දැන් සිදුවන දේවල් අනුවයි එහෙම කියන්නේ.(නදී)
අපේ සාර ධර්ම අපේ සංස්කෘතිය සමග බද්ද වෙලා තියෙන්නේ. ඉගෙනීම කියන්නේ ක්‍රියාත්මක කිරෙමට හුරු වීම. හොඳ දේවල් ඉගෙන ගෙන අනිත් යටත් කියල දෙන්ඩ වසනාව ලැබෙවා කියල පතන ගමන් ශාන්ත වේද මහත්තයට දීර්ගයුෂ ලැබෙවා. (අ)
දැක්කම සතුටුයි. අනේ මේ අපේ පළාත් සභා වල මහත්වරුන්ටයි කියන්නේ මේ සුදු වෙද සිසුන් ගැන වැරදි අදහසකින් නම් බලන්න එපා.(නදී)
කුමාර් බයවෙන්න එපා. තංගල්ලේ, දකුණේ අය වගේ නෙවෙයි. රජරට කොල්ලෝ හොද ශිෂ්ට සම්පන්නව හැදුනු අය. ගොවි පුත්තු.(නදී)
දුර්ලභ ගණයේ අවස්ථාවක් ,වෙද මහතාටත් ,සංවිධායක මණ්ඩලයටත් පින්. ඖෂද කැඳ වීදුරුවකුත් දුන්නානම්.(නදී)
මඤඤෝක්කා දන්සල් කොපමණ තිබුනත් මෙහෙම අත්වලින් බෙදන නිසා රස වැඩි ඇති. අපේ අස්ථි කැඩුම් බිඳුම් වෙදකම බටහිර වෙදකමට වඩා හොඳ නිසා මේ ශිල්පය හදාරන එක සුද්දන්ගේ සෞඛ්‍යාරක්ෂාවට කෝකටත් හොඳ වුනත් කෝකටත් තයිලය වගේ හැමදේටම සිංහල වෙදකම හරියන්නේත් නැහැ.(නදී)
අපේ අයට සුද්දෝ කිව්වොත් ඊට වැඩිය දෙයක් නැහැ.(නදී)
බොරු සෝබන වැඩ.(නදී)
දැක්කම මේවා නොකා යන්නේ කවුද ? (අ)
ගමේ පන්සල ගමේ අයට අගේ නෑ වගේ සිද්දියක්. මේ තරම් වටිනා වෙදකමක් එංගලන්තයෙන් ඇවිත් හදාරනවා, අපේ කාටවත් මේ ගෙන ඕනෑකමක් නෙති උනානේ ඇත්තට. (ස)
සුදු මහත්වරුනි, නෝනාවරුනි, අගේ ඇති, අපට අගේ නැති දේ ඉගෙන ගෙන යන්න, ගිහින් අගේ ඇතිව දියුණු කර, නැවතත් අගේ කරමින් අපට උගන්වන්න!. එදිනට අපට කයිවාරු ගැසිය හැකියි අගාදයට ගිය අපේ වෙදකම ගැන. (ස)