IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


සුදු වඳුරෙක් සිංහරාජෙන්

සුදු පැහැති වඳුරු ප‍්‍රබේදයක් සිංහරාජය හා ඒ අවට ප‍්‍රදේශයෙන් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ශී‍්‍ර ලංකාවට ආවේණික දකුණු පළාත් කළු වඳුරා (සෙමිනොපිතිකස් වෙටුලස් වෙටුලස් ) නැමැති උප විශේෂය පිළිබඳ කරන ලද අධ්‍යයනයකදී මෙම සොයා ගැනීම සිදුකැර තිබේ. පර්යේෂකයන් පවසන්නේ සිංහරාජයෙන් හමුවූ සුදු පැහැති වඳුරන් තවත් නව උප විශේෂයක් නොව දකුණු පළාත් කළු වඳුරාගේම වර්ණ ප‍්‍රබේදයක් බවයි. සිංහරාජයේ ලංකාගම, වතුගල නැමැති ගම්මාන ආශි‍්‍රත වනාන්තරයේ සහ නෙළුව දෙණියාය ප‍්‍රදේශයන්හි සිංහරාජ වාන්න්තරය ආශි‍්‍රතව කළු වඳුරන් රංචු 14 ක පමණ සුදු වඳුරන් දක්නට ලැබේ. හොඳින් වැඩුණු නිරෝගී වඳුරන් මෙන්ම මෑතක උපත ලැබූ පැටවුන් ද සුදු පැහැයෙන් දක්නට ලැබෙන අතර මෙම වඳුරන්ගේ සුදු වර්ණය ලැබීමට හේතුවී ඇත්තේ වර්ණ දේහ නිලීන වීම හෙවත් ඇලි තත්ත්වය නොවන බව ද පර්යේෂකයෝ කියති.



අදහස් (0)

සුදු වඳුරෙක් සිංහරාජෙන්

ප්‍රසාද් Friday, 09 September 2011 03:21 PM

අපේ රට ලස්සනයි

:       0       0

සුදු මල්ලි Friday, 09 September 2011 05:16 PM

පහල පින්තුරේ ඉන්න වඳුරෝ ටික නම් ඒ තරම්ම සුදු නෑ වගේ

:       0       0

උපුල් විමලරත්න ..සුදුමල්ලී Friday, 09 September 2011 05:26 PM

පහළ පින්තුරේ ඉන්න වඳුරෝ ටික නම් ඒ තරම්ම සුදු නෑ වගේ

:       0       0

අසංක දීපාල් Friday, 09 September 2011 07:27 PM

ලස්සන ශ්‍රී ලංකාව

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 524 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 730 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1276 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 558 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1283 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 647 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2162 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site