සුදු පැහැති වඳුරු ප‍්‍රබේදයක් සිංහරාජය හා ඒ අවට ප‍්‍රදේශයෙන් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ශී‍්‍ර ලංකාවට ආවේණික දකුණු පළාත් කළු වඳුරා (සෙමිනොපිතිකස් වෙටුලස් වෙටුලස් ) නැමැති උප විශේෂය පිළිබඳ කරන ලද අධ්‍යයනයකදී මෙම සොයා ගැනීම සිදුකැර තිබේ. පර්යේෂකයන් පවසන්නේ සිංහරාජයෙන් හමුවූ සුදු පැහැති වඳුරන් තවත් නව උප විශේෂයක් නොව දකුණු පළාත් කළු වඳුරාගේම වර්ණ ප‍්‍රබේදයක් බවයි. සිංහරාජයේ ලංකාගම, වතුගල නැමැති ගම්මාන ආශි‍්‍රත වනාන්තරයේ සහ නෙළුව දෙණියාය ප‍්‍රදේශයන්හි සිංහරාජ වාන්න්තරය ආශි‍්‍රතව කළු වඳුරන් රංචු 14 ක පමණ සුදු වඳුරන් දක්නට ලැබේ. හොඳින් වැඩුණු නිරෝගී වඳුරන් මෙන්ම මෑතක උපත ලැබූ පැටවුන් ද සුදු පැහැයෙන් දක්නට ලැබෙන අතර මෙම වඳුරන්ගේ සුදු වර්ණය ලැබීමට හේතුවී ඇත්තේ වර්ණ දේහ නිලීන වීම හෙවත් ඇලි තත්ත්වය නොවන බව ද පර්යේෂකයෝ කියති.
ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුදු වඳුරෙක් සිංහරාජෙන්
ප්‍රසාද් Friday, 09 September 2011 03:21 PM
අපේ රට ලස්සනයි
සුදු මල්ලි Friday, 09 September 2011 05:16 PM
පහල පින්තුරේ ඉන්න වඳුරෝ ටික නම් ඒ තරම්ම සුදු නෑ වගේ
උපුල් විමලරත්න ..සුදුමල්ලී Friday, 09 September 2011 05:26 PM
පහළ පින්තුරේ ඉන්න වඳුරෝ ටික නම් ඒ තරම්ම සුදු නෑ වගේ
අසංක දීපාල් Friday, 09 September 2011 07:27 PM
ලස්සන ශ්‍රී ලංකාව