මුලටියන වීරසිංහ වත්ෙත් රුපියල් අසූ ලක්ෂයක් වටිනා රත් හදුන් ගසක් බලෙන් කපාගෙන ගිය දෙදෙනකු මාස එක හමාරකට පසුව හක්මනදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මුරකරු බැඳ දමා මැයි 20 වැනිදා මේ ගස කපාගෙන ගොස් ඇත.
කැබලිකල මෙම කඳ රුපියල් ලක්ෂ 38කට විකිණීමට යද්දී බෙලිඅත්තේ පදිංචිකරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත්,පොලිස් නිලධාරියකු මුදලාලි වෙසින් ගොස් වැටලීම කළ බවත් පොලිසිය පවසයි.
රත් හදුන් කිලෝවක් රුපියල් 3000කට අාසන්න මුදලකට අළෙවි වේ.
මේ අතර පොහොර මලු වල සඟවා සුදු හදුන් කිලෝ 106 ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව යන ඇත නම් මට තේරෙන්නේ නැහැ (දී)
හොරු නම් හොරු වැඩේ නැගලා යනවා. කරගෙන යන්න දිගටම සෙල්ලම් පිස්තෝලයක් දාලා වැඩේ කරනකම්.(නදී)
මුලටියන පැත්තෙත් යනවද හොරු මේ වගේ වැඩවලට, පණට ආදරේ නැතුව? ඇති ඔයින් ගියා. (නි)
මේවා රජයේ ඉඩම්වල මහා පරිමාණයෙන් වගා කලොත් නරකද?(නි)
ඔය විදියටම වෙස් වලාගෙන සෑම ගමකම පරික්ෂා කලොත් හොර අරක්කු,ගංජා,කුඩු ඕනෑතරම් අල්ලා ගන්න හැකිවෙයි. අපේ හරියට වැඩ කරන පොලිසියට ජය වේවා!!!!!(නි)
ප්‍රවාහනය තහනම් කරලා, කැපීම තහනම් කරලා විකිනිමට හා වගා කිරිමට හැකි පරිදි නිති ගේන්න. දැන් වගා කරන සදුන් ගස් වලට මොකද කරන්නේ.(නදී)