කොම්පඤ්ඤවීදියේ කොළඹ කොටුව උසාවි සංකීර්ණයට යාබද ගොඩනැගිල්ලක මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි හය දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
ඔවුහු පෞද්ගලික ඉදිකිරීම් ආයතනයට සේවකයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දට කැට ගහන්නත් තහනම් ද ? කැසිනෝ නම් කමක් නෑ නේද ? (නදී)
ඒ පොලිසියේ කට්ටිය වත් මාරු කරයිද? (නදී)
සැකපිට කියන්නේ මේගොල්ලෝ ගැන තවත් සැකද? (නදී)
පොලිසියේ බුද්ධි අංශයක් පිහිටුවල මීට වඩා වැදගත් වැඩ කරන්න. (අ)
ඇයි සැකද? (නදී)
මේකට කියන්නේ බුරු ගහනවා කියලා(දිල්)