සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් හා ස්වභාවික ආපදා සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගිය අය සිහිපත් කරමින් ලබන බ්‍රහස්පතින්දා (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පළ කරන්නැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ස්වභාවික ව්‍යවසන වලින් මියගිය පිරිස් අනුස්මරණය කරමින් පවත්වන ජාතික සුරක්ෂිත දින සැමැරුම (26) කළුතර දී පැවැත්වීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිළිණි, 2004 ඉඳන් 2013 ට අවුරුදු 10 ද ? (නදී)
මගේ මල්ලි ගේ පුංචි දරුවන් දෙන්නත් මුහුදු රළ අරන් ගියා. මතක් වෙනකොටත් දුකයි. (ත)
සුනාමිය මහා ඛේදවාචකයක් !එත් එකෙනුත් හැදුණු අයත් ඉන්නවා (ත)
මෙවන් විපත් මතු නොවේවා කියා ප්‍රර්ථනා කරමු.(නදී)
සුනාමිය තමයි ලංකාව නැති කළේ.(නදී)