පුත්තලම සහා ඒ අවට ගම්මානවල වැසි ජලයෙන් පිරෙන කුඩා වැව් සහා විල්ලු රැසක් ද පානිය ජලය ලබා ගන්නා ළිං අධික නියඟය හේතුවෙන් වියළී ගොස් ඇත.
වේළී ගිය වැව් වල නෙළුම් අල හාරා ජීවත් වන පිරිස් පවසන්නේ කිලෝවක් රුපියල් සියයකට පමණ මිලකට විකිණිය හැකි බවයි.
පුත්තලම සහා ඒ අවට ගම්මානවල වැසි ජලයෙන් පිරෙන කුඩා වැව් සහා විල්ලු රැසක් ද පානිය ජලය ලබා ගන්නා ළිං අධික නියඟය හේතුවෙන් වියළී ගොස් ඇත.
වේළී ගිය වැව් වල නෙළුම් අල හාරා ජීවත් වන පිරිස් පවසන්නේ කිලෝවක් රුපියල් සියයකට පමණ මිලකට විකිණිය හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කෑවහම වකුගඩු නරක් වෙනවා කියලා කතාවක් තියෙනවා නේද? (නි)
ඕව කෑවහම වකුගඩු නරක් වෙනවා කියල කියනවා . හේතුව කෘමිනාශක ඇලවල් සහ ගංගාවල වතුර සමග එකතුවීම. (නදී)
ජනතාවගෙ දියුණුව වගේ තමා පරිසර හානිය (අ)
හෙට අනින්ද ඇමති කෙනෙක් ඇවිල්ලා අල ටික හාරාගෙන යයි (අ)
කොච්චර හොඳද? දුප්පත් අසරණ ජනතාව කීදෙනෙක් නම් කුසගිනි නිවා ගන්නවද? (නි)
එයාලට මේක පාඩුවේ කරගෙන යන්න දෙන්න (නි)
ඕවා කෑවා කියලා මොකුත් වෙන්නේ නැහැ. (නි)
පළාතේ දුප්පත් මිනිසුන්ට මේකෙන් වත් යහපතක් වෙන්න ඕනේ. අහිංසක දුප්පත් මිනිසුන්ට දෙවියන්ගේ පිහිට ලැබේවායි පතමි (නදී)
මේ රටේ දුක් විදින මිනිස්සු කී ලක්ෂයක් ඉන්නවද කියල පේනවා නේද. මොන දේශපලුවද මෙව්වා ගැන හොදින් හිතල දුප්පතාට සහනයක් සලස්වන්නේ. ඇත්තටම කෑගහන්නේ නැතිව හෙමිහිට හාරගන්න. නැතිනම් තවත් දුක්විදින්න වේවි. (අ)
අපෝ ඕව කාල වකුගඩු නරක් වෙන්න පුලුවන් , වැව් පතුලේ බර ලෝහ තියෙනවා නේද (අ)
සමහරවිට බර ලෝහ තැන්පත්වෙල තියෙන්න පුළුවන්. තිබුනොත් වකුගඩු වලට හොද මදි නේද? (අ)
කුඹුරු වලින් එන ජලය රැස්වෙන වැවේ කෘෂි රසායන තැන්පත්ව ඒවා නෙලුම් අලවල තිබෙන බව රහසක් නොවේ. නෙලුම් අල පිරිසිදු වුනේ ඉස්සර (නදී)
ස්වභාවික කරදරවලින් ගොඩක් විදවන්න වෙලා නේද? (නදී)
මේ ජලහිගය,ඉඩෝරය,ජීවිතේ කටුක බව ගම්වල අයට පමණද ජල සංරක්ෂණය. ජලසම්පාදනයට,වගේම වැවේ ,අමුණු අලුත්වැඩියාව ඇතුළු බොහෝ කිරීම් තුලින් මිනිස්සුන්ගේ සුබසාදනය වෙනුවෙන් කටයුතු කරන්න බලන්න. ආණ්ඩුවට පුලුවන් නේද? මිනිස්සුන්ට නීති දාන්න පෙර සුබසාදනය සලසන්න (නදී)
මේ අවස්ථාවේ ඔය වැව් ටිකක් කරලා එ්කේ ජල ධාරිතාව වැඩිකරගන්න ඕන කියල හිතෙන ඇමති තුමෙක් නිලධාරී තුමෙක් එහෙමත් නැත්නම් එයාලගෙත් ලොකුම ලොක්ක වෙන තුමෙක් අපේ රටේ පහල වෙලා නැද්ද ? (නදී)
පවු. ලොකු දෙයක් අහිංසක මිනිසුන්ට එහෙමවත් දෙයක් ලැබෙනවා නම් (නි)
හුගාක් රසවත් පෝෂ්‍යදායි කෑමක්නේ. ඇගේ උෂ්නේ තියෙන අයට හුගක් වටිනවා (නදී)
සිඩ්නි නගරය අවට සාප්පුවල නෙලුම් අල කිලෝවක් රුපියල් 1500ක් විතර වෙනවා. (නි)
සිදුවෙන පරිසර හානියට වගකියන්නේ කවුද? (නි)
මෙම වැවේ මැණික් අැති බවටත් අවසර නොමැතිව මැණික් ගැරිය හැකි බවත් ප්‍රසිද්ධ කළොත් වියදමකින් තොරව අලුත්වැඩියා කටයුතු කරගතහැකි වේවි (නි)
අනේ හොඳයි. අසරණ අයට පිහිටක් (නි)
අනේ අපොයි... වල්ලපට්ට ආගිය අතක් නැ නෙලුම් අලේටත් දෙවියන්ගේම පිහිටයි..(අ)
බලාගෙන... (අ)
පාලකයන්ගෙන් ඉල්ලා සිටිනව , අඩුතරමේ මේ වැව වත් අසරණයින්ට පිළිසකර කර දෙන්න කියල. මේවයින් පේනවා රටේ සංවර්ධනයේ උසස් කම . (අ)
අර කියන්න වගේ අඩ බෙර ගහන්නේ නැතුව කීයක් හරි හොයාගන්න. අඩ බෙර ගහන්න ගිහින් ඇමතිවරයෙක් දැන ගත්තොත් මුළු වැවටම සුද්දයක් දේවි (නදී)
සද්ද බද්ද නැතුව කරගන්න. ඕකටත් තහනම් නියෝග දායි (නි)
පොඩි වැස්සකටත් යටවෙනවා.... සුමානයක් පෑව්වොත් නියඟය... (නි)
වැඩිය සද්ද කරන්න එපා. වල්ලපට්ටා වගේ ඕකත් තහනම් කියාවි (නි)
අනේ හොඳයි! අහිංසක මිනිසුන්ට එහෙමවත් සහනයක් ලැබෙනවනේ! (නි)
ඊට පස්සේ කියයි ආණ්ඩුව වැවේ නෙලුම් මල් වැවෙන්නෙ නැතිවෙන්න මොකක්හරි කරලා කියලා.අනේ අපොයි ඕවා ගැලෙවුවහම කොහොමද ආයෙත් මල් හැදෙන්නේ?? (නි)
මේවායේ 'ආසනික්' තිබෙනවාද කියලා බලලද පරිභෝජනයට ගන්නේ? (නි)