5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කාවන්තිස්සගේ මරණ පරීක්ෂණයට විදේශ විශේෂඥයන් ගෙන්වන්න කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන දේශීය සහ විදේශීය විශේෂඥයන් උපයෝගී කර ගෙන ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය... 7 hours ago
Y භානු · 1 hour ago මේ අයගේ ප්‍රශ්නය මොකද්ද කියල පැහැදිලිව කියනවා නම් හොඳයි. නිකම් කෑගැහුවට වැඩක් නැහැනේ. අධ්‍යන අංශ ගැටළු කිව්වම මොනවද කියලා කිව්වේ නැතිනම් කාටවත් හරියටම හිතා ගන්න බැහැ. (දී) Reply 0
Y ඇසළ · 1 hour ago මේ අයට හේතුවක් අවශ්‍ය නැහැ උද්ඝෝෂණය කරන්න. අහේතුවත් හේතුවක් කරගත්ත කොටසක් දැන් විශ්ව විද්‍යාලවල ඉගෙනගන්නේ. (නි) Reply 0
Y ගුනේ · 1 hour ago අනුර වගේ සියල්ල දත් පණ්ඩිතයන් නිසා තමයි අද උපාධිය තුට්ටු දෙකට වැටිලා තියෙන්නේ. මුළු රටේම මිනිස්සු විශ්ව විද්‍යාලය අස්සේ රිංග ගෙන නැහැනේ . භානු දන්නේ නැතිනම් එයාට පැහැදිලි කරලා දෙන්න. (දී) Reply 0
Y ඩිලාන් · 1 hour ago අනුර, මොකද අනුන්ගේ අධ්‍යාපන මට්ටම විමසන්නේ? මෙතන ඉන්න ඔක්කොම මෝඩයින් කියලා හිතුවද? (නි) Reply 0
Y ලසන්ත · 1 hour ago අනුර වගේ උදවියගෙන් තමයි මේ සරසවි පිරිලා තියෙන්නේ. අනිත් මිනිසුන්ගෙන් අහන්නේ පාසල් ගියාද , වැස්සකටවත් සරසවියට ගොඩවෙලා තියනවාද , මළපොතේ අකුරක් පුලුවන්ද කියලා. හැබැයි පොතේ වැඩ විතරයි. මිනිසුන්ට කතා කරන්නවත් දන්නේ නැහැ. (නි) Reply 0
Y ප්‍රසාද් · 1 hour ago මට නම් ගැටලුව අතිශය සාධාරණයි. ඉතා ලෙහෙසියෙන් විසදුම් දිය හැකියි. (නි) Reply 0
Y රංග · 1 hour ago මෙම ගැටලුව සම්බන්ධයෙන් පරිපාලනය ඕනෑවටත් වඩා දැනුවත් කරලා තිබෙන බවයි මට නම් දැනගන්න තියෙන්නේ (නි) Reply 0
Y ජනන්ද · 1 hour ago පරිපලානේ ඉන්නේ බබාල ටිකක්. එයාල මුකුත් දන්නේ නැහැ. ශිෂ්‍යන්ට තියෙන ප්‍රශ්න විසදන්නේ නැතුව විකාර දොඩවනවා (නදී) Reply 0
Y කලුපෙරුමගේ · 1 hour ago භානුට ප්‍රශ්නය කිව්වොත් විසඳනවද? ඇසළ මොනවද විශ්ව විද්‍යාල ගැන දන්නේ? නිකන් හිතු හිතු පළියට කෑගහන්න එපා. සරසවි වල ළමයි කෑගහන්නේ සාධාරන ප්‍රශ්න තියෙන නිසා (නි) Reply 0
Y කවීෂා · 1 hour ago දැන් ළමයි උපාධිය අරගෙන තමා කැම්පස් එන්නේ...!! එ්කනේ තමන්ට පුළුවන් මොනාද කියලවත් දන්නැත්තේ..... ඔය ඉස්සරහ ඉන්නේ සියල්ල දත් කට්ටිය.....(අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ ප්‍රශ්නය මොකද්ද කියල පැහැදිලිව කියනවා නම් හොඳයි. නිකම් කෑගැහුවට වැඩක් නැහැනේ. අධ්‍යන අංශ ගැටළු කිව්වම මොනවද කියලා කිව්වේ නැතිනම් කාටවත් හරියටම හිතා ගන්න බැහැ. (දී)
කියන්න නම් පුළුවන්. භානු පාසල් ගියාද? (නි)
මේ අයට හේතුවක් අවශ්‍ය නැහැ උද්ඝෝෂණය කරන්න. අහේතුවත් හේතුවක් කරගත්ත කොටසක් දැන් විශ්ව විද්‍යාලවල ඉගෙනගන්නේ. (නි)
අනුර වගේ සියල්ල දත් පණ්ඩිතයන් නිසා තමයි අද උපාධිය තුට්ටු දෙකට වැටිලා තියෙන්නේ. මුළු රටේම මිනිස්සු විශ්ව විද්‍යාලය අස්සේ රිංග ගෙන නැහැනේ . භානු දන්නේ නැතිනම් එයාට පැහැදිලි කරලා දෙන්න. (දී)
අනුර, මොකද අනුන්ගේ අධ්‍යාපන මට්ටම විමසන්නේ? මෙතන ඉන්න ඔක්කොම මෝඩයින් කියලා හිතුවද? (නි)
අනුර වගේ උදවියගෙන් තමයි මේ සරසවි පිරිලා තියෙන්නේ. අනිත් මිනිසුන්ගෙන් අහන්නේ පාසල් ගියාද , වැස්සකටවත් සරසවියට ගොඩවෙලා තියනවාද , මළපොතේ අකුරක් පුලුවන්ද කියලා. හැබැයි පොතේ වැඩ විතරයි. මිනිසුන්ට කතා කරන්නවත් දන්නේ නැහැ. (නි)
මට නම් ගැටලුව අතිශය සාධාරණයි. ඉතා ලෙහෙසියෙන් විසදුම් දිය හැකියි. (නි)
මෙම ගැටලුව සම්බන්ධයෙන් පරිපාලනය ඕනෑවටත් වඩා දැනුවත් කරලා තිබෙන බවයි මට නම් දැනගන්න තියෙන්නේ (නි)
මේ ආරම්භය නොවේ , අවසානයද නොවේ. (දී)
පරිපලානේ ඉන්නේ බබාල ටිකක්. එයාල මුකුත් දන්නේ නැහැ. ශිෂ්‍යන්ට තියෙන ප්‍රශ්න විසදන්නේ නැතුව විකාර දොඩවනවා (නදී)
මේ තරම් ප්‍රශ්නද විශ්ව විද්‍යාල වල තියෙනවද (දී)
භානුට ප්‍රශ්නය කිව්වොත් විසඳනවද? ඇසළ මොනවද විශ්ව විද්‍යාල ගැන දන්නේ? නිකන් හිතු හිතු පළියට කෑගහන්න එපා. සරසවි වල ළමයි කෑගහන්නේ සාධාරන ප්‍රශ්න තියෙන නිසා (නි)
දැන් ළමයි උපාධිය අරගෙන තමා කැම්පස් එන්නේ...!! එ්කනේ තමන්ට පුළුවන් මොනාද කියලවත් දන්නැත්තේ..... ඔය ඉස්සරහ ඉන්නේ සියල්ල දත් කට්ටිය.....(අ)
කවීෂා , නොදන්නා දේවල් නොකියා ඉන්නවනම් හොදයි. (නදී)