මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සේප්පුවක තිබුණු රුපියල් දස ලක්ෂ අසූ දෙදහසක් අතුරුදන් වී ඇතැයි කියමින් මහර සහකාර ප්‍රාදේශීය ලේකම් අද කඩවත පොලිසියට පැමිණිල්ලක් කළේය.
මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සේප්පුවක තිබුණු රුපියල් දස ලක්ෂ අසූ දෙදහසක් අතුරුදන් වී ඇතැයි කියමින් මහර සහකාර ප්‍රාදේශීය ලේකම් අද කඩවත පොලිසියට පැමිණිල්ලක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් මුදලක් කාර්යාලයේ තියාගැනීම ගැන වෙනම පරීක්ෂණයක් පවත්වන්න ඕන. (අ)
ලේකම් , ගණකාධිකාරී , අයකැමි මේ තුන්දෙනාම වග කිව යුත්තෝ !අන්තිමේ පියුන් වැරදි කරු කියයි. (අ)
අපේ කට්ටිය ගිලල තියන දේවල් වල හැටියට, මේ වෙද්දී බහිරවයවත් ගිලල ඇති කියලයි මම නම් හිතාගෙන හිටියේ. (අ)
මොනව උනත් මහ ඡනතාවගේ මුදල්.හිත හදාගන්න තියෙන්නෙ බහිරවයා ගිල්ලා තමා කියලා.(ස)
බහිරවයෝ මේ ලක් දෙරණට අරක් ගත්තහම සල්ලි විතරක් නොවෙයි මිනිස් කමත් අළු දුවිලි වෙනවා. (ස)
මීට පස්සේ හොරු බැංකු කඩන්න යන එකක් නැහැ.ප්‍රාදේශීය ලේකම් කාර්යාල කඩයි, මොකද වැඩි ආරක්ෂාවකුත් නැතිව මුදල් කන්දරාවක් තියාගෙන ඉන්න නිසා. (ස)
කාට කියන්නද මේවා? (නි)
සේප්පුවේ යතුර රහත් වෙලාද මේ සොරකම් සිදුවෙන වෙලාවේ ? (ස)
පෙර බොහෝ සිදුවීම් යටගියා වගේ මේකත් යටයයිද? (නි)
මටනම් හිතෙන්නේ මේක කන්ගැට්ටගේ වැඩක් බවයි (නදී)
මම නම් හිතන්නේ සල්ලි බහිරවයාට ගිලින්න කියල ලේකම් කාර්යාලේ ලොක්කෝ බහිරවය ගිලින්න ඇති (අ)