සුපර් ස්ටාර් සංගීත කණ්ඩායමේ නායක මහින්ද සිල්වා ඇතුළු පිරිසක් ගමන්ගත් වෑන් රිය සියඹලාණ්ඩුව අම්පාරේ පාරේදී අඹගසක ගැටීමෙන් පස් දෙනකු තුවාල ලද බව සියඹලාණ්ඩුව පොලිසිය කියයි. මහින්ද සිල්වා ද තුවාල ලැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලැබේවා..........(ස)
මහින්ද අයියා ඇතුළු සියල්ලන්ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)
මහින්ද ඇතුලු කණ්ඩායමට ඉක්මන් සුව! (නි)
කවුද පාරේ අඹ ගස් හිටෙවුවේ? (නි)
මහින්ද සිල්වා දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙක්...ඔහුට ඉක්මන් සුවය...(ස)
මගේ ප්‍රියතම ඩ්‍රම්ස් වාදකයා ඔබයි. ඔබට ඉක්මන් සුවය පතමි. (නි)
සතුට වැඩි කමටද මන්දා? (නි)
ඡන්ද රැළියකට ගිහින්වත්ද ?(ස)
අද ලංකාවේ ජනප්‍රියම බෑන්ඩ් එකක නායකයකුවන මහින්ද ඉක්මනින් සුව වේවා(වි)
මාර්ග නීති රීති පිළිපදින්න මධ්‍යසාරයෙන් වළකින්න . දෙවියන් ඔබ බේරාවි(වි)
මහින්ද අයියට හා සංගීත කණ්ඩායමේ සෑමදෙනාටම ඉක්මන් සුවය ලැබේවා (ස)
ඉක්මන් සුවය ලැබේවා (ස)
පව් නිහතමානී පුච්ගලයා. නමුත් මොකටද රියදුරත් එක්ක සව්දිය පුරන්න ගියේ? (ත)
පාරේ වරදක්ද ?? (ස)
මධූ විතරයි මේක කියවල වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ...(ස)