දාපනේ එක් රැයකදී නිවාස කිහිපයක් කොල්ල කෑමේ සැකකරුවන් සොයා ගිය ඇඹිලිපිටිය පොලිසියේ නිල සුනඛ ‘රොකී’විදුලි පන්දමක ඉව ඔස්සේ කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරක් ගෙවා සබරගමු පළාත් මායිමද පසුකර දකුණු පළාතට ගොස් අපරාධකරු අල්ලා දුන්නේය.
‘‘රොකී‘ මීට පෙර අපරාධකරුවන් දෙසිය අනු දෙනකු සොයා දී ඇත. බැංකු කොල්ලයක් ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඇප ලැබු පුද්ගලයකු සිටි ගෙදරටම රොකී ගිය බව පොලීසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර ගමන් යන්න අවශ්‍ය නැහැ රොකී. යන්නකෝ ස්වාමියා සමග කොළඹ වරාය පැත්තට. කන්ටේනර් කීපයක් ඉව ඇල්ලුවා නම් බඩුම තමා. (නදී)
නවින තාක්‍ෂණය පරදන රොකීගෙ ඉව. (නදී)
එ්කෙත් හැටි නේද ? කාකි සුට් එක දාගෙන ආණ්ඩුව රකිනවා ඇරෙන්න මේ වගේ දෙයක්වත් අල්ල ගන්න බැරි පොලිසියක්ද බොලේ අපිට ඉන්නේ ? (නදී)
අනේ මේ වැඩ නිසා හොරෙකුටවත් නිදහසේ ඉන්න නැහැනේ. (නදී)
පොලිසියට වඩා බල්ලා දක්ෂයි (නදී)
කාකි සුට් එක දාගෙන හිටියට මෙයාලට ඉව නැහැ තියෙන්නේ උණ (නදී)
හොරු අල්ලන්න බල්ලන් යොදා ගන්න එක හොඳයි. නැත්නම් එක කෝල් (නි)
රොකී, ඔයා නම් නියමයි (නි)
ලංකාවේ සිද්ධවෙන කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් ගැන හෙව්වොත් "රොකී"ට වෙන වැඩක් නැතිවෙයි (නි)
පොලිසියේ ප්‍රයත්නය අගය කරමි (නි)
බලු ප්‍රයත්නය අගය කරමි (නදී)
මනු ලෝකයේ මිනිසුන්ට වඩා රොකී නමැති සුනඛයා විශිෂ්ටයි. අගය කරමු. (නි)
එහෙම කරපු පොලිස් සුනඛයට සලකනවා මදි නේද ? අපරාධකාරයන් 290ක් අල්ලලා නැතුව ඇති ඔය ඉන්න එක පොලිස් ලොක්කෙක්වත්. (ස)
ඩී අයි ජී පොස්ට් එකක් බල්ලට දෙමුද? එ(අ)