පොලිසියෙන් යැයි කියමින් සබරගමු සරසවි සිසුවකුගේ නවාතැන්පොළට අද (07) අලුයම 2.30 ට පමණ ආ පිරිසක් ඔහුට එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළු කළ බව ශිෂ්‍ය එකමුතුව කියයි.
මේ සිසුවාගේ ශිෂ්‍ය භාවයද සරසවියෙන් පසුගිය දා අත්හිටුවා තිබිණි.
පොලිසියෙන් යැයි කියමින් සබරගමු සරසවි සිසුවකුගේ නවාතැන්පොළට අද (07) අලුයම 2.30 ට පමණ ආ පිරිසක් ඔහුට එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළු කළ බව ශිෂ්‍ය එකමුතුව කියයි.
මේ සිසුවාගේ ශිෂ්‍ය භාවයද සරසවියෙන් පසුගිය දා අත්හිටුවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි අද අපේ රටේ පාවිච්චි කරන ප්‍රශ්න විසඳීමේ පහසු ක්‍රමය. හරිම ලෙහෙසියි මහා රෑ ඇවිත් ගහලා යන එක. මේවා කරන්නේ නිවටයන්. (නි)
මේකටත් තෙවන පාර්ශවයක් ආවද දන්නෙ නැහැ (නි)
විරුද්ධ මත දරන්නන්ට අපලයි වගේ (නි)
මේ රටේ නම් දැන් තියෙන්නේ කැලේ නීතිය අප්පා. (ස)
මම කිව්වෙනේ මොවුන්ට අලුත් උණක් හැදිලා කියලා. දැන් ඉතින් අයෙත් සබරගමුව වහයි. මීට පෙර වුණෙත් බොරුවට ගේට්ටුව අසලදී, රාත්‍රියේදී සිසුන්ට ගැහුවා කියලා ගුරුතුමලගේ කාර් එකක් කුඩුකලා මතකද? (නි)
සබරගමුවේ මර්දනයක්? (නි)
ශිෂ්‍යබාවය අහෝසි කරලා තියෙන්නේ සරසවියේදී භාවනා කරපු නිසා වෙන්න ඇති.ශාරීරික දඬුවමක් ලැබුන එක හොදයි ටිකක් උණ බහින්නත් එක්ක (නි)
මේවා කරන අයටත් ඒවට උඩගෙඩි දෙන අයටත් යන්න අපායක් හදන්න වෙයි. රටකට ගිය කලක්! (නි)
කළා , මොනතරම් අධිවේගී මාර්ග හැදුවත් රටක නීතියක් නැත්නම් මොකටද? (නි)
ඔය සරසවියේ ප්‍රශ්න ඇති කරවන අනෙක් අයටත් පාඩමක් ඉගැන්නුවා නම් හරි අනෙක් ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න.. (නි)
බන්දුල පෙරේරා 88-89 කාලේ ඉන්න ඇත්තේ ගොලු වෙලා (අ)
බන්දුල පෙරේරා ළදරු පාසැල් මානසිකත්වයක සිට කථා කරයි.සිසු සටන් හරිම සාධාරණයි. ඔවුන්ගේ සටන් අනාගතය උදෙසායි. පොදු ජනතාව කළ යුතු දේ සිසුන් විසින්වත් කිරීම ඉහළින් අගය කළයුතුය. (නි)
අලුත්ම අපායක් මැවෙනවා වගෙයි (නි)
මෙහෙම ගුටි කෑවේ ශිෂ්‍ය නායකයෙක්. ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව පන්ති තහනම් කරලා මෙහෙම සලකන එකට ඇත්තටම වග කියන්නේ කව්ද ? තුන්වෙනි පාර්ශවයක් ද ? (දී)
නිමල් ජයසිංහ.බන්දුල පෙරේරා ළදරු පාසැල් මානසිකත්වයක සිට කථා කරයි.සිසු සටන් හරිම සාධාරණයි. ඔවුන්ගේ සටන් අනාගතය උදෙසායි. පොදු ජනතාව කළ යුතු දේ සිසුන් විසින්වත් කිරීම ඉහළින් අගය කළයුතුය.
බන්දුල පෙරේරා කියන්නේ මානසික ලෙඩෙක්.පිස්සන් කොටුවේ නතර වෙලා බෙහෙත් ගන්න ඔරනේ මානසික ලෙඩෙක්.කොහොම පිස්සන් කොටුවෙන් පැනල ආවද කියල මම මේ කල්පනා කලේ. (දී)