සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති කුඹුරුගමුවේ වජිර හිමි රිකිල්ලගස්කඩදී අසනීප වී රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළුකැර එතැනින් මහනුවරට මාරු කළ බව රෝහල් ආරංචිමාර්ග කියයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති කුඹුරුගමුවේ වජිර හිමි රිකිල්ලගස්කඩදී අසනීප වී රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළුකැර එතැනින් මහනුවරට මාරු කළ බව රෝහල් ආරංචිමාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිසානායක ලොකු වරදක් කරලා නැහැ. මෑත අතිතයේ රට බෙදන දිසාවට කට යුතු කල නඩයේ මේ අයත් සැලකිය යුතු කාර්ය බාරයක් දැරුවා. උගතුන් රටට වින නොකරන තැනට පත්වෙනු දැකීම මේ කරුණු දැක්වීමේ අරමුනයි.(නදී)
කනගාටුයි, තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ඉක්මන් සුව ලැබේවා! (නි)
මේ තැනැත්තා ලොකු පෙරලියක් කර එයාගේ නම කබුරුගමුවේ නොවේ කුබුරුගමුවේ කියල.තාන්න මාන්න වලට යටවුන තවත් මෙහෙම අය කොතෙක් වත්. දිසානායක ,අදමිටුන් කියන ඒවා ගණන් ගන්න එපා.(අ)
තෙරුවන් සරණයි ඔබට
මොකද්ද හාමුදුරුවන්ට හැදිලා තියෙන අසනීපය
දිසානායකලා වගේ අය ඉන්නකම් තමයි අහිංසක ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න වාතාවරණයක් මේ රටේ නැත්තේ.(නදී)
කහිල් අපක්ෂපාති පුවත් බලන්න. යථාර්තය වැටහේවි .මෑතකදී තීරු බදු රහිත වාහන ලබාගත් අය සහ ඔවුන්ගේ ප්‍රකාශ පිලිබදව නිවැරදිව සිතන්න. එවිට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පිලිබඳ මගේ ප්‍රකාශය ඔබට තේරුම් ගත හැක.(නදී)
මම සබරගමුවෙන් එළියට ආව උපාධිදාරියෙක්. ඔබ තුමාට ඉක්මන් සුව.(නදී)
ඔබ වහන්සේට ඉක්මන් සුවය පතනවා මම බුදු සරණයි (දී)
හාමුදුරුවන්ට මොනවා වෙලාද (දී)
අප රටේ ජාතීන් අතර සාමය සහ සහජීවනය වෙනුවෙන් කැපවීමකින් කටයුතු කරන ගරු කුලපති හිමිනමට ඉක්මන් සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු. (නදී)
ඔබ වහන්සේට ඉක්මන් සුව ලැබේවා (දී)
ඉක්මන් සුව පතනවා (දී)
කනගාටු දායක පුවතක් (දී)
දිසානායක, ඇත්ත ඇති සැටියෙන් නොදැන මේ විදිහට කියන නුඹලා වගේ අය ගැන මට සිතාගන්න බැහැ. (නි)
කැලණි සරසවියේදී සිප්සතර කියාදෙමින් යහපත් අනාගතයකට මඟ හෙලිකරදුන් ගුරු හිමියනි , ඔබවහන්සේට දළඳා සමිඳු පිහිටෙන් නිරෝගී සුවය පතමි. (නි)
මනුෂ්‍යයන් වුනාම සැප දුක කාටත් පොදුයි. තමයි,කවුරු හරි අසනීප වුනාම කරදරයක් වුනාම කාලකන්නි සතුටක් ගන්න එක නම් හරි නැහැ තමයි. ඉන්නකන් කරන හොද නරක තමයි ගෙනියන්න තියෙන්නේ කොයි කාටත් (නි)
ආත්ම ලාභය වෙනුවෙන් දේශපාලකයන්ට කඩේ යන පුද්ගලයන්ටද දිට්ටධම්ම වේදනීය කර්මය විපාක දෙන අවස්ථාවක් උදාවේ.(නදී)