(බන්දුල ඉලයපෙරුම)
විසි වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අද (22) පාර්ලිමේන්තුව ආරම්භයේ දී විරෝධය පළ කළහ.
කළු පටි පැළඳ පැමිණ විරෝධතා පුවරු ඔසවමින් ඔවුහු මේ මොහොතේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට බාධා කරමින් සිටිති.
අද පාර්ලිමේන්තු ඉතිහාසයේ අඳුරුතම දවසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
විපක්ෂ මන්ත්‍රීවරු 20 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරීමට දිගින් දිගටම බාධා කරමින් සිටී. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ද ආසනවලින් නැගිට ඔවුන්ට එරෙහිව හඬ නගන අතර පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්ව ඇත.
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව
චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය
මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ
තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය
පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සමගි ජන බලවේගයෙන් විස්සට විරෝධය
විජේ Tuesday, 22 September 2020 07:36 AM
"හොරු සමග හෙලුවෙන්", කීපදෙනෙක් ඇරෙන්න ඉතුරු ඔක්කොම හොරු, ලැජ්ජා වෙයල්ලා.
Vijith Tuesday, 22 September 2020 07:45 AM
රට හැදෙනවට විරුද්ධ මෝඩයින් ටික.. ජනතාවට ඕනේ බලතල ජනාධිපතිට දෙන්න. 19 හදලා බැංකුවත් කොල්ලකාපු අය..
sidath Tuesday, 22 September 2020 07:45 AM
ලෝකයේ කුජීතම විපක්ෂය...
P. Ilangaratne Tuesday, 22 September 2020 07:50 AM
මුස්ලිම්වරුන්ගේ පදයට නටන සිංහල වහල්ලු...
siri Tuesday, 22 September 2020 08:16 AM
වැඩක් නැහැ. වැඩක් නැහැ. ආණ්ඩුවට කැමැති දෙයක් කරලා ගැලවෙන්න ‘‘ජනවරම‘‘ කියන තුරුම්පුව තියෙනවා.
MOHOMED Tuesday, 22 September 2020 09:02 AM
ලංකාවත් හිට්ලර් කෙනෙක් බිහිවීම අනුමත කරන්න බෑ. 20 සම්මත වුණාම අගමැති නිකන්ම පඹයෙක් වෙනවා. නීතියේ ආධිපත්‍යය බිඳිලා යනවා.
විජිත් Tuesday, 22 September 2020 09:15 AM
ජේ.ආර්. ගේ දැඩි ප්‍රතිපත්ති ඇතුළත් 78 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට පැවරුණු අන්තනෝමතික බලය අඩු කලේ 19 වෙනි ව්‍යවස්ථාවෙන් බව කවුරුත් නොදන්නවා නොවෙයි. මේ රජය සිවිල් අයිතිවාසිකම් සමග දිගටම ගෙන යන්න බැරිබව මෝඩ පාලකයින්ට වැටහිලා ටිකක් කල්. ඒ සඳහා පළමුවෙන්ම 19 අයින් කර ඒ වෙනුවට 20 සංශෝධනය ගෙනෙනවා. මාර ව්‍යවස්ථා සංශෝධනයක්... රජයේ වියදම් විගණනය කිරීමත් නවත්වනවා. පාලකයින්ට මදි නොකියන්න හොරා කන්න පුළුවනි. අායෙත් වතාවක් ජනාධිපතිට මුක්තිය.. එයාටත් ඇතිවෙන්න හොරාකන්න, මිණීමරන්න පුළුවන්. නඩු නැහැ. විපක්ෂය මේ අවස්ථාවේදී අවධාරණය කරන්න ඕනෑ " අපේ රජයක් යටතේ මේ 20 අහෝසිකරන බවටත්..20 යටතේ හොරාකාපු... මිනීමරපු සියලුදෙනාටම දඬුවම් දෙනවා " යන පොරොන්දුව. විදේශිකයින්ට මෙහෙ දේශපාලනය කරන්න දුන්නම නියමට හිටීවි. ඉස්සෙල්ලම එන්නේ ද්විත්ව ජාතිකයෝ. ඊගාවට ඇමෙරිකන් කාරයින්. අපේ මෝඩයින් ලෝක ඇමක් ගිලලා. මොකද මේ බයියන් දන්නා දෙයක් තියෙනවා නම් ඒ හොරකම විතරයි...
විජිත් Tuesday, 22 September 2020 09:15 AM
ජේ.ආර්. ගේ දැඩි ප්‍රතිපත්ති ඇතුළත් 78 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට පැවරුණු අන්තනෝමතික බලය අඩු කලේ 19 වෙනි ව්‍යවස්ථාවෙන් බව කවුරුත් නොදන්නවා නොවෙයි. මේ රජය සිවිල් අයිතිවාසිකම් සමග දිගටම ගෙන යන්න බැරිබව මෝඩ පාලකයින්ට වැටහිලා ටිකක් කල්. ඒ සඳහා පළමුවෙන්ම 19 අයින් කර ඒ වෙනුවට 20 සංශෝධනය ගෙනෙනවා. මාර ව්‍යවස්ථා සංශෝධනයක්.. රජයේ වියදම් විගණනය කිරීමත් නවත්වනවා. පාලකයින්ට මදි නොකියන්න හොරා කන්න පුළුවනි. අායෙත් වතාවක් ජනාධිපතිට මුක්තිය. එයාටත් ඇතිවෙන්න හොරාකන්න, මිනීමරන්න... පුළුවන්. නඩු නැහැ. විපක්ෂය මේ අවස්ථාවේදී අවධාරණය කරන්න ඕනෑ.. "අපේ රජයක් යටතේ මේ 20 අහෝසිකරන බවටත් ...20 යටතේ හොරාකාපු... මිනීමරපු සියලුදෙනාටම දඬුවම් දෙනවා " යන පොරොන්දුව. විදේශිකයින්ට මෙහෙ දේශපාලනය කරන්න දුන්නම නියමට හිටීවි. ඉස්සෙල්ලම එන්නේ ද්විත්ව ජාතිකයන්. ඊගාවට ඇමෙරිකන් කාරයන්. අපේ මෝඩයින් ලෝක ඇමක් ගිලලා. මොකද මේ බයියන් දන්නා දෙයක් තියෙනවා නම් ඒ හොරකම විතරයි...
Mr Don Tuesday, 22 September 2020 09:39 AM
සුබ අනාගතයක් ශ්‍රී ලංකා.
Nihal Dharmatileke Tuesday, 22 September 2020 10:09 AM
මෝඩකම හින්දා ‘‘2/3 දීලා‘‘ ඉදිරියේදී ජනගහනය අඩුවෙයි.
chinthaka Tuesday, 22 September 2020 11:09 AM
ලැජ්ජා නැති බත් බැලයින්... කරන්න දෙයක් නැතිකමට තප්පුලනවා.
chandana Tuesday, 22 September 2020 05:37 PM
19 නිසා කොමිෂන් සභාවල සාමාජිකයින්ට කොමිෂමටත් අදාල නැති තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන්, මහ බැංකු කාරයින්ට තමන් කැමති දෙයක් කරලා රට පැනලා හැංගෙන්නත් පුළුවන්... නීතිය රකින අයට ඒක නවන්නත් පුළුවන්... ඒකට විරුද්ධව පරමාධිපති බලය හිමි මහජනතාවට කිසිවක් කරන්න බැහැ. ඔවුන් රැකියාවක් ලෙස එම තනතුරුවලම ඉන්නවා රටට කෙල වෙනකම්ම... හැබැයි අපි කැමැත්තෙන්ම ඡන්දයෙන් පත්කරන ජනාධිපතිටවත් ඒ කොමිෂන් කාරයින්ව මොන පිස්සු නැටුවත් එළවන්න බැහැ. ඒක හොඳයිද? අපි බහුතර කැමැත්තෙන් පත්කරන ජනාධිපතිට අපි කැමැත්තෙන්ම බලය දෙනවා. ජනාධිපති ඒ බලය වැරැදියට පාවිච්චි කළොත් ඊළඟ ඡන්දෙදී ගෙදර යවන්න පුළුවන්. ඒක නරකද? අපි බලය නොදී අපි අකමැති දේ කරන අයව එළවන්න බැරි තත්වයකට වඩා අපි බලය දීලා අපි අකමැති දෙයක් කළාම ගෙදර යවන්න පුළුවන් ක්‍රමය වඩා හොඳයි නේද?
mihin Tuesday, 22 September 2020 09:35 PM
රට කාලා.. හොඳට තිබ්බ රටේ බෝම්බත් පත්තු කරලා තව බෝඩ් උස්සගෙන කෑගහනවා.