පුටු පාටිය කඩාගන්නෙ නැතුව සමගි කරන්න මහන්සිවෙන ජ්‍යෙෂ්ඨ දේශපාලන මහත්තුරැ ගණනාවක් ඉන්නව...
උන්නැහේලා රාජපක්ෂ - සිරිසේන සමගියට නොයෙක් නොයෙක් වැඩ වගේම සාකච්ඡා කරනවා... ඒත් මේ සමගියට බාධා කරන ප්‍රකාශ නිකුත් කරන ඉහළ මට්ටමේ ලේකම් පට්ටම්ධාරින් එක්කෙනෙක් දෙන්නෙක් ගැන සමගියට වැඩකරන අය උදහස් වෙලාලු ඉන්නෙ. රජරටින් උඩරටින් ආපු දෙතුන් දෙනෙක් තමන් ගොඩනගන සමගි සන්ධාන සාකච්ඡා එක ප්‍රකාශයකින් කඩා ඉහිරවනව කියලයි සමගියට වැඩකරන පිරිසගෙ මතේ. මේ නිසා ඉදිරි දවස්වල සමගිය කඩාකප්පල් කරන අය සම්බන්ධව පක්ෂයෙ ලොකු තැන එක්ක කතා කරන්න පිරිසක් තීන්දු කළාලු.
තමන්ගෙ උත්සාහය කඩාකප්පල් කළොත් ඊළඟ ඡන්දෙදි දිස්ත්‍රික් මට්ටමින් වෙන්න යන දේ ගැන ගණන් මිනුම් එක්ක විග්‍රහයකුත් කරන්න අදහස් කරනව කියලයි ආරංචි.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සමගිය වණ කරන්නෝ