සිංගප්පූරුව, මලයාසියාව හා චීනයේ බෞද්ධයන් පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණ භික්ෂූන්වහන්සේලා දෙසියනමකට සිවුරු, අටපිරිකර, පොත්පත් ඇතුළු දෙකෝටියක පමණ පිරිකර පූජා කළහ.
සිංගප්පූරුව, මලයාසියාව හා චීනයේ බෞද්ධයන් පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණ භික්ෂූන්වහන්සේලා දෙසියනමකට සිවුරු, අටපිරිකර, පොත්පත් ඇතුළු දෙකෝටියක පමණ පිරිකර පූජා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකටත් දේශපාලනේ. (ත)
මෙය අගය කරනවා (ත)
ලංකාවේ පිරිකරවල ප්‍රමිතිය ගැන ඒ රටවලටද ආරංචිය ටිකක් හරි යන්න ඇති.අපේ පිරිකර කඩකාරයෝ ඕකටත් ඇහැ ගහගෙන ඇති. ටිකක් ප්‍රවේශමෙන් ! (නි)
බලන්න කොයිතරම් ලස්සන වැඩක්ද කියලා. සියලුම දෙනට ගොඩක් පින් (නි)
අපේ පන්සල්යන නංගිලා ශීලාචාර විදියට ඇදල යන්න මේ තුලින් ඉගනගත හැක. හුගක් නංගිලා කොට කලිසම් කෑලි ඇදලා ජංගම දුරකතනය කනේ ගහගෙන තමා වැඩිය පන්සලේ ඉන්නේ. මෙයට හේතුව නුගත්කමයි. දෙමුපියන් විනය හරියට උගන්වනවා නම් මේ දේ රටට වෙන්නේ නැහැ (නි)
ඒක හොදයි
අපට ඉදිරියේදී නිර්මල බුදු දහම දැක බලා වන්දමාන කිරීමට යන්න වෙන්නේ මේ රටවලටය. අපේ භික්ෂුන් හට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ අයගෙන්. මේ රටවල බලසේනාවල් රාවය උරුමය කියා භික්ෂුන් නොමැත (නි)
හැමෝම පින් දෙන්න ඕන අපේ ගුණරතන හාමුදුරුවන්ට (කහ පාට ඇඳලාඉන්නේ ) .(නදී)