ත්‍රීරෝද රියකින් කේරල ගංජ කිලෝ දෙකක් කල්පිටියට රැගෙන යමින් සිටි සමෘද්ධි නිලධරයකු අත්අඩංගුවට ගත් පොලීසිය අසළ දූපතක සඟවා තුබූ තවත් කිලෝ 48ක් සොයා ගත්තේය.
ත්‍රීරෝද රියකින් කේරල ගංජ කිලෝ දෙකක් කල්පිටියට රැගෙන යමින් සිටි සමෘද්ධි නිලධරයකු අත්අඩංගුවට ගත් පොලීසිය අසළ දූපතක සඟවා තුබූ තවත් කිලෝ 48ක් සොයා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ නම් එකක් 600/=ක් වත් වෙනවා. ඇයි මේවා පිටරට පටවලා විදේශ විනිමය ගේන්න බැරි? (නි)
ලංකාවේ ගංජා නිෂ්පාදනය සහ බෙදාහැරීම කෙරෙන්නේ සියලුම වගකිවයුතු අංශ වල නිළධාරීන්ගේ එකමුතුවෙන් තමයි. (නි)
ඇයි මේඩ් ඉන් ශ්‍රී ලංකා හොද නැත්තේ? (නි)
ජය වේවා! ප්‍රාදේශීය සභාවකට යාමට ඔබ මූලික සුදුසුකම් සපුරා ඇත. (නි)
ඔන්න ගස් බදින්න ඕනෑ නිළධාරීන්. (නි)
සමෘද්ධියෙන් සමෘද්ධියක් නැතුව ඇති. (නි)
ඉක්මන් සමෘද්ධියක් බලාගෙන වෙන්න ඇති. (නි)
හොඳ වැඩක්, නමුත් නැවත මේවා වෙළෙඳ පොලට යෑම වලක් වන්න නම් ප්‍රසිද්ධියේ ම ඉක්මනින්ම විනාස කල යුතු ක්‍රමයක් සකසන්න (ස)
දැන් ඒවත් ආනයනය කරනවද ? (ස)
සමෘද්ධි පත් වීම් ලැබුනේ ඒ දවස්වල ගම් වල රස්තියාදු කාරයින්ටනේ. පෝස්ටර් ගැහුව නම පත්වීම අතේ.(නදී)
අපරාදේ දිනුදු සහනාධාර කාර්යාලයෙන් එවපුවා.(නදී)
චමින්ද හරි. මේක තමයි මූලිකම ප්‍රශ්නය. (නි)
වේගයෙන් සමෘද්ධිමත් වෙන්න හදන දක්ෂ නිළධාරියෙක් වගේ. (නි)