5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කාවන්තිස්සගේ මරණ පරීක්ෂණයට විදේශ විශේෂඥයන් ගෙන්වන්න කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන දේශීය සහ විදේශීය විශේෂඥයන් උපයෝගී කර ගෙන ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය... 7 minutes ago
Y ගාමිණී - සිරි · 1 hour ago ජනතාවට සමෘධිය ලඟා කර දීමට පත්කර ඇති සමහර සමෘධි නිලධාරීන් බැංකු මංකොල්ල කනවා.. වෙන්වෙන්න අත් කපනවා.. සමෘධියත් කපනවා . (අ) Reply 0
Y පිටිගල · 1 hour ago මේ සමුර්ධි නියාමකයාට ඉහලින් නියෝගයක් ආවද දන්නේ නැහැ මේ මනුස්සයාගේ සමුර්ධිය කපන්න කියලා. (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමෘද් ප්‍රශ්නයක් ද (අ)
අත අරගෙන රෝහලට ගියා නම් හරි (අ)
ජනතාවට සමෘධිය ලඟා කර දීමට පත්කර ඇති සමහර සමෘධි නිලධාරීන් බැංකු මංකොල්ල කනවා.. වෙන්වෙන්න අත් කපනවා.. සමෘධියත් කපනවා . (අ)
අරුණ, සමෟද්ධි නොවෙයි වෙන......ප්‍රශ්නයක්......ගෑ.....(අ)
නුගත්, අශිෂ්ට දෙසපළුවන් ඉන්න කොට මේ වගේ අය බිහි වෙනවා. (අ)
මේ සමුර්ධි නියාමකයාට ඉහලින් නියෝගයක් ආවද දන්නේ නැහැ මේ මනුස්සයාගේ සමුර්ධිය කපන්න කියලා. (අ)
අවුලක් නැහැ..ම.....මහත්තයට බාර දෙමු කේස් එක.(දී)
අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කන සමෘද්ධි නියාමක කෙනෙක් (නදී)