අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද (4) සවස නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රතිඵල බලා ගත හැක.
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද (4) සවස නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රතිඵල බලා ගත හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සපුමල්ට මොකද වෙලා තියෙන්නේ? (නි)
රාජු මේ ඔයා කියන ඒවා ඔයාගේ ළමයින්ට කියලා දෙන්න. පොඩි ළමයි මේ පත්තර කියවනවා. ඒ නිසා විකාර දමන්න එපා. (ස)
විභාගය සමත් අසමත් දරුවන් සියල්ලන්ටම සුභ පතමු! අසමත් දරුවන් දුක්වෙන්න එපා නැවත වරක් උත්සාහ ගන්න, වරදින්නේ නැහැ . (නි)
මල්ලිලා නංගිලා බයවෙන්න එපා විබාගේ අසමත් උනාට දේශපාලනය කරලා පාර්ලිමේන්තු යන්න අට පාස් උනාම හොදටම සුදුසුකම් තිබෙනවා පස්සේ නීතිය හදාරන්නත් පුළුවන්. (ස)
අනේ දරුවනේ නෙලුම් මඩේ හෙදුනට මල් පිපිනේ වතුරෙනෙත් උඩට ඇවිත් කිඅන එක කවුරු මොනවා කිව්වත් අමතක කරන්න එපා (ස)
දැන් ඉතින් අනවශ්‍ය විදියට ප්‍රතිපල උසස් කරලා ළමයින්ට ලොකු බලාපොරොත්තුත් දීල අන්තිමට සුදුසුකම් වලට වටින තැනක් ලැබෙන් නැති එක තමා දුක..(ස)
මේ සැරේ විද්‍යාව ප්‍රතිපල හොද ඇති. අර සර්ට පින් සිද්ධ වෙන්න හැම ළමයෙකුටම ලකුණු 19 බැගින් නිකන් දුන්නනේ. (නි)
දරුවනේ මේ වගේ අහේතුක කාලයක ඔය පොතේ පතේ දේවල් ඉගෙන ගෙන වැඩක් වෙන්නෙ නෑ. වෙඩි තැබීම, පිහියෙන් ඇනීම, වංචා කිරීම, බොරු කීම, බොරු සාක්කි කීම, කේලම් කීම, ස්‍ත්‍රී දුෂණය, සූදුව,මත් පැන් පානය, පගා ගැහීම වගේ දේවල් ඉගෙන ගත්තොත් නම් මිනිහෙක් වෙන්න පුළුවන්. (නදී)
අපි ගොඩ .(නදී)
සපුමල් ඇහි ඔයා හිනයක්වත් දැක්කද ?(නදී)
ඉස්සර නම් හරි සතුටු හිතෙන ආරංචියක්. .එත් අද කාලේ අපේ රටේ අධයාපනය විහිළුවක් වෙලා.(නදී)
කෝ ඔය කිව්වට තාම වෙබ් එකේ අනුක්‍රමික අංකය ඇතුලත් කරන ටැබ් එකවත් දාලා නැහැනේ. සපුමල් කිව්වේ එක වෙන්නෙති නේද?(නදී)
මොකවත් වැරද්දක් නැතුව ඇති.(නදී)
මාත් පාස් වෙලා,හැබැයි ගෙදෙට්ට. තාත්තා බනිනවා මේ විදියට විභාග ෆේල් වෙලා උබට මොන රස්සාවකටත් වත් යන්න බැරි වෙයි කියල. මම කිව්වා නෑ මම ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් වෙන්න යන්නේ කියලා.(නදී)
මෙයාලාට මොකද වෙලා තියෙන්නේ...!(නු)
මැරයෝ රට කරනකොට අධ්‍යාපනය කන්ඩද ?(නදී)
දරුවන් ප්‍රායෝගික පරීක්ෂණ කරන්න ඕනෑ.. ඇයි දරුවන්ට අසාධාරණකම් කරන්නේ? ගොඩාක් අමාරුවෙන් විභාගය කලේ... ඔයාලට මෙහෙම කරන්න පුලුවන්ද?
දරුවන්ගේ ජීවිතවලට දුකක් දෙන්න ඇයි ප්‍රායෝගික පරීක්ෂණ කරන්නේ නැද්ද? ඔයාලටත් දරුවන් ඉන්නවා නේද? පව් සිද්ද වෙනවා රට තුළ කොයිතරම් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කෝවිඩ් සමගින් පිළිතුරු දුන්නේ ඇයි? දරුවන්ගේ අනාගතය ගණන් ගන්නේ නැත්තේ 2020 දරුවන් විභාගය කලේ තනියම.. එ් දරුවන් ගැන කථා කරන්න කවුරුත් නැහැ.. මේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන්... !!!
අනේ සර් ඉක්මනින් රිසාල්ට් එවන්න
හොඳ යි, මේ රටේ පවතින තත්වය යටතේ මේ කටයුතු සිදුවීම.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල?
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල බලාගැනීම...!
ලකුණු...!
මෙය අසත්‍ය ප්‍රකාශයක් නේද
ඇත්තටම හොඳයි රිසාල්ට් ආපු එක...!