IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සම්පන්දන් රන් සම්මාන ලබයි

(රංජන් කස්තුරි)

ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිටකිස් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උත්සවයේදී ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව යන විෂයයන්ට අදාලව කැපවූ විශිෂ්ඨ දේශපාලන චරිත ඇගයීම සිදුකරන අතර එහිදි  දේශපාලනාඥයකුට ජීවිතයේ එකවරක් පමණක් පිදෙන ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතාට පිරිනැමිණි.

එහිදී වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සම්මානය මාතලේ දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න මහත්මියට හිමිවූ අතර කොළඹ දිස්ත්‍රික්  (ශ්‍රී.පො.පේ) පාර්ලිමේන්තු  මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස සම්මාන ලැබීය.



අදහස් (6)

සම්පන්දන් රන් සම්මාන ලබයි

ලුම්බිණි Monday, 07 November 2022 04:19 PM

සුභ පැතුම්!

:       64       1

Hafeel Monday, 07 November 2022 04:26 PM

තන්නාව. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ විසඳන්න රෝද පුටුවෙන් එවිල්ල. මෙහම ගියොත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ පුටු වෙනුවට ICU Bed (ඇඳන්) සවි කරන්න වෙනවා.

:       2       41

බද්රානිMonday, 07 November 2022 09:25 PM

හෆීල් ලගේ අප්පොච්චියි, සම්බන්ධන් මහත්මයගේ වයසයි අතර ලොකු වෙනසක් නැති උනාට, සම්බන්ධන් මහත්තය මේ රටේ ජනාධිපති උනා නම්, අඩුතරමේ දෙමල ජාතිකයින්ටවත් මේ රටේ කාල ඇඳලා ඉන්න තිබුනා. මොනා උනත් එතුමා හොරෙක් කියල නම් මම අහල නැහැ. ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් පිලිබදව ඍජුවම හඬ නගපු කෙනෙක් එතුමා. වර්තමානයේ ද්‍රවිඩ මදාවියෙක් යොදාගෙන උතුරේ දේශපාලකයින්ව අපකීර්තියට පත් කිරීමට දඟලන අප්පොච්චිලාගේ හොර තක්කඩි කල්ලිය බුද්ධාගම උතුරේ ප්‍රචිතලිත කිරීමට උත්සහ කරන්නෙත් මේ ත්‍රාඩ මදාවියා හරහා බව ඇසීමත් අපට නම් අප්‍රිය ජනකයි. හැබැයි උතුරේ ජනතාව දකුණේ තරම් මෝඩයින් නොවන බව නම් මට විශ්වාසයි. සම්බන්ධන් මහත්මයාට දීර්ඝායුෂ වේවා!!

:       1       0

කිරිපුතා Monday, 07 November 2022 07:28 PM

මොකද්ද අප්පා මේ සංවිධානය ? ටිකක් හොයලා බැලුවනම් හොඳයි වගේ.

:       2       38

charith Tuesday, 08 November 2022 10:51 AM

"ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව" හහා, ඔය දෙකම හොදටම කරපු කෙනෙක් තමයි මෙයා. මිනී මරු LTTE යට අමු අමුවෙ මිනිස්සු මරල දාන්න සහයෝගය දුන්න කෙනෙක්ට දෙන්නම වටින සම්මානය දීල තියෙනව. දෙමල මිනිස්සුන්ට සිOහල කියන්නෙ අමුම අමු හතුරො කියල වයිරය පතුරල දේශපාලන වාසි ගතත එකෙක්ට හොදටම හරියනම තෑග්ග දීල. නියම ආයතනයකින් හරිම සම්මානය දීල.....

:       0       2

sharm warn Tuesday, 08 November 2022 11:09 AM

රෝහිනී නංගි නම් සාධාරණයි. සම්බන්ධන් ඉතින් වළ පයයි ගොඩ පයයි කියලා කියමුකෝ. අර දොළවත්ත? වසරේ මන්ත්‍රීවරයා වෙන්න එයාගේ සුදුසුකම රනිල් පස්සෙන් වැටිලා ඉන්න එකද? කොයි කාලේ අටව ගත්ත ආයතනයක්ද මේ? රනිල් කීයක් ගෙව්වද මේ වැඩේට?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1311 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2491 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 766 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2036 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1073 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 5117 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 401 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 665 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1897 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site