IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සැමියා සමග උරණ වී දූවරු සිව්දෙනාටත් වස පොවයි

(අමදෝරු අමරජිව)
 
පවුල් ආරවුලක් මත සිත්තැවුලට පත් බිරිදක් අද (06) දියණියන් සිව් දෙනාට වස පොවා බිරිදද වස පානය කර ඇති අතර රෝහල්ගත කිරිමෙන් පසු  වැඩිමහල් දියණිය මියගිය බව උප්පුවේලි පොලිසිය පවසයි.
 
මෙම පවුල කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි අයවන අතර ස්වාමි  පුරුෂයා ත්‍රිකුණාමලය ආනන්දපුරි පදිංචිකරුවෙකු වේ. විවාහ වි කිලිනොච්චි ස්ථීර පදිංච ඇති ස්වාමි පුරුෂයා උප්පුවේලි පොලිස් වසමට අයත් ආනන්දපුරි ප්‍රදේශයේ කොවිලක ආවතේවකරුවෙකු වශයෙන් සේවය කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.

කෝවිලක් ඉදිකර එම කෝවිලේ ආගමික කටයුතු සදහා  ආනන්දපුරි ප්‍රදේශයේ රැදිසිටිමට ස්වාමිපුරුෂයා ගත් තීරණය සම්බන්ධයෙන් බිරිද දරුවන් සමග පැමිණ  ඒ ගැන විමසා  දෙදෙනා අතර බහින් බස්විමක් සිදුවි ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වි තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එන්.විදුෂිකා (16)  නැමැති දැරියයි. වස පානය කල දැරියන්ගේ මව වන නිශාන්තන් නාගේෂ්වරි  (31) සහ වස පෙව් සෙසු දියණියන් වන  එන්.වයිස්වරි (12) එන්.අයිස්වරි (08) එන්.කදිරියා (02)  යන අය අසාධ්‍ය  තත්වයෙන් ත්‍රිකුණාමලය මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබයි .සිද්ධිය සම්බන්ධයෙන්  උප්පුවේලි පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 



අදහස් (0)

සැමියා සමග උරණ වී දූවරු සිව්දෙනාටත් වස පොවයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 0 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 13 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 138 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 300 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 91 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 600 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 335 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1775 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site