සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ප්‍රධාන විධායක සමීර සේනාරත්න මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ නාටකය නිර්මාණ්ය කර බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ පළාත් පාලන ආයතනයක රියදුරා ප්‍රාදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමීර සේනාරත්න මහතා සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු මාර්තු තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඔහු සතුව මිලිමීටර් නවය බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් හා උණ්ඩ දෙකක් ද, 3.8 වර්ගයේ රිවෝල්වරයක් සහ උණ්ඩ තුනක් ද තිබුණු බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමේ නාටකයට උපයෝගී කර ගත් බව කියන යතුරු පැදියද කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශක කොට්ඨාසය භාරයට ගෙන තිබේ.
මම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන යුද හමුදා විශේෂ බළකායේ හිටපු භටයෙකුගෙන් ද පොලිසිය ප්‍රශ්න කර ඇති අතර ඔහු මේ වන විට වෙනත් වරදක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසු වෙයි.
මේ වන විට කර ඇති විමර්ශන අනුව හෙළි වී ඇත්තේ සමීර සේනාරත්න මහතාට ජීවිත තර්ජන ඇති බව හුවා දැක්වීමේ අරමුණෙන් මෙය ව්‍යාජ ලෙස සැලසුම් කරන ලද්දක් බවයි.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
මාත්රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සයිටම් නාටකයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අල්ලන්න සොයයි