IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


සයිටම් වෛද්‍ය විදුහල ගැන ජනපති සමග විශේෂ සාකච්ඡාවක් අද

(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටලු සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්වීමට නියමිතය.
කොළඹ ජනපති නිල නිවසේ දී අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඒ සඳහා සියලු වෛද්‍ය පීඨාධිපතිවරු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ, උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගී වෙති. 



අදහස් (11)

සයිටම් වෛද්‍ය විදුහල ගැන ජනපති සමග විශේෂ සාකච්ඡාවක් අද

MGJ Monday, 13 March 2017 05:13 AM

වැඩක් වෙන එක්ක නැහැ . ඕනම ප්ර්ස්නයකට විසදුමක් නැහැ.

:       221       504

daham Monday, 13 March 2017 07:07 AM

අධිකරණ අමාත්‍ය කුමක් සඳහා සහභාගී වෙනවද ?

:       54       106

පෙරුමාල් Monday, 13 March 2017 07:37 AM

සිරිසේන මහත්මයා හිත හොඳ මනුස්සයෙක්. නමුත් ලංකා‍වෙ ජනාධිපති කමට පත්විය යුත්තේ හිත හොඳ යකෙක්.

:       410       414

aravinda Monday, 13 March 2017 11:18 AM

පුද්ගලික ආයතන වල දැනට ඉගෙනගන්නා අය වගේම ඉදිරියට ඉගෙනගන්නට ඉන්න අයටත් සාධාරණයක් සිදුවේ යයි සිතමි.

:       1520       2396

saman Monday, 13 March 2017 12:13 PM

ඔව්! ඔව්!! ඉතිරි ටික කලත් ඔය කලාවගේම වැල් වටාරන් කියව කියව ,බහුබූත කර කර ඉන්නකෝ. අය්යෝ සල්ලි!!

:       0       0

Lakvidu Monday, 13 March 2017 12:15 PM

මේක හරියට දූෂණය වුණු ගැහැණියටයි දූෂණය කරපු මිනිහටයි දෙන්නටම සාධාරණය ඉෂ්ට කරනවා කිව්වා වගේ වැඩක්

:       4       87

Palitha Galapitiya Monday, 13 March 2017 12:44 PM

නැවතත් පිට-කොන්දක් නැතිබව සහ අධිකරණය ගැන රාජ්‍ය නායකයාගේ විශ්වාසයක් නැතිබව ඔප්පුවෙනවා.

:       251       172

Ranjith Silva Monday, 13 March 2017 12:48 PM

අධ්‍යාපනයේ නිදහස පැවතිය යුතුවේ. බටහිර වෙදුන් බිහිකිරීම රජයට පමණක් ඒකාධිකාරීත්වය නැවතිය යුතුය. නීතිය ඉංජිනේරුකම සහ බොහෝ වෘත්තිකයින් පුද්ගලික මාර්ග හරහා දැනුම ලබාගෙන රටට සේවය කරන බව මේ රටේ ඉන්න බටහිර වෙද්දුන්ට අවබෝධ කර දිය යුතුය. අධ්‍යාපනයේ නිදහස පැවතිය යුතුවේ.

:       934       1136

Reks Monday, 13 March 2017 01:08 PM

මේ ප්‍රශ්නය ඍජුවම බලපාන රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන්ට නියෝජනයක් නැහැ. ඕකත් නිකන් සුබ සාධක සමිති රැස්වීමක් වගේ වෙයි

:       3       0

Lakvidu Monday, 13 March 2017 03:36 PM

රංජිත් සිල්වා මහත්තයෝ කොහෙද යන්නේ මල්ලේ පොල් කථා කියලා තමන්ගේ මන්ද බුද්ධික බව පෙන්වන්න එපා.

:       0       0

Reks Monday, 13 March 2017 03:56 PM

ඇයි රංජිත් සිල්වෝ බොරුවට වෙඩි තබාගැනීමේ නිදහස ඔහෙට අමතක වුණාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 527 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1148 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 769 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 10094 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2656 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 4082 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 498 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2000 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site