සයිප්‍රස් රාජ්‍යය රන් සංචිත වෙළෙඳපොළට මුදා හැරීම නිසා ශ්‍රී ලංකාවේ රන් පවුමක මිල රුපියල් 11,000කින් පමණ පහත වැටී යළි සුළු වශයෙන් ඉහළ යන ළකුණු දක්නට ඇතැයි මූල්‍ය හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ කියති.
දින හත අටකට පෙර රුපියල් 50,000ක් වූ රන් පවුම බ්‍රහස්පතින්දා රුපියල් 39,000 න් පමණ වූ බව කොළඹ රන් බඩු ව්‍යාපාරිකයෙක් කීය.
අද රන් ගනුදෙනු වැඩිවූ නිසා පවුමේ මිල ඉහළ යන ළකුණු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
පසුගිය මාස කීපයේම රන් පවුම රුපියල් 50,000කට පමණ උසස් කළ හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අපේ තිබුණු රත්තරන් සංචිත කෝ?.කෝ යුද්ද කාලේදී අල්ල ගත්තු රත්තරන් වලට මොකද කලේ? මටත් ටිකක් දුන්නනම් මමත් කට වහගෙනම ඉන්නවනේ?(නදී)
ගාමිණී,කම්පා නොවී ඉන්න පුළුවන් මේ රට හොදට තිබුනා නහ්. ටික කාලයක් මෙහේ නවතින්නත් තිබුනා. අපේ ලංකාවේ අය ගොඩක් දැන් එවනවා. ඒ අයට පඩි ගෙවන්න සල්ලි නෑ කියලා. ගොඩක් අයට ජොබ් නැති වෙලා. ගොඩක් අයට දැන් කන්නවත් නැති තත්වයක් තියෙන්නේ.(නදී)
ගාමිණී, ලංකාවේදී හිතන්නේ සයිප්‍රස් දිවය ලෝකේ කියලා. ඇවිත්ම බලන්න ඕන එකේ අරුමේ. දැන්නම් මෙහේ අය අපෙන් ඉල්ලාවි ජිවත් වෙන්න සල්ලි.(නදී)
ශානිකා! ඒ තරමටටම සයිප්‍රස් දුකද නංගියේ! කම්පා නොවන්න . (නදී)
පිස්සු අපිට මොකෝ කොහේවත් රටක රත්තරන් අඩු කරාට. (නදී)
අපිට මොකෝ කොහෙවත් රටක රත්තරන් අඩු උනාට. (නදී)
කොහෙවත් රටවල රත්තරන් බදු මිල පහ පහල වැටුනව අපිට මොකෝ. එයාල රත්තරන පලදින්නේ නැහැ. අපිට ඕනේ අපේ රටේ රත්තරන් මිල පහල බසින්න. මොකද ලංකාවේ අය එහේ යන්නද රාත්තරන් මිලදී ගන්න.(නදී)
මේ ටිකම තමා කවදා හරි ලංකාවේ වාහන වෙළදපොළටත් වෙන්නේ. වැඩි ඇතක නැහැ ඒ ටික වෙන්න. (නදී)
අනේ ගාමිණී, රත්තරන් දුන්නත් දැන් සයිප්‍රස් නම් එන්න එපා.(නදී)
පිස්සු කතා කරන්න එපා.(නදී)
නොවැදගත් දෙයක් ලෝකයේ ඉහල මට්ටමක තියාගන්න රටවලට ලොකු පාඩමක් ඉගැන්වූ සයිප්‍රසයට සුභ පැතුම්! තවත් මිල බස්සනවා නම් අපිත් එනවා සයිප්‍රස්. (නි)
මේක පිට දාලා අපෙත් බඩු මිළ ඉහල දායිද මන්දා? (නි)
සයිප්‍රසය රත්තරන් විකුනන්නේ ආසාවට නෙමෙයි. ලෝක බැංකුවෙන් ගත් ණය පියවීම සදහාය. (නි)
සයිප්‍රසයට මුල්‍ය අර්බුදයට විසදුමක් විදියට විකුණන්න රත්තරන් තිබුණා. එත් ලංකාවේ අපිට ඒ වගේ අර්බුදයක් අවොතින් විකුණන්න වෙන්නේ මොනවද? (නි)
අනේ රත්තරන්?(නු)
සයිප්‍රසය රත්රන් වික්කුනනේ ඔව්න්ට තිබෙන්න මුලල්‍ය අර්බුධය නිසා , නැතුව රත්තරන් නොවැදගත් නිසා නෙමෙයි . මෙතන අදහස්දාන සමහරක් අයට කිසිම ලෝකෙ ගැන දැනුමක් නැ වගේ අදහස් දාන්නේ..!(නු)
රත්තරන් උනත් මොකටද එක විදියකට ඉන්න බැරි නම්. එක එක දාට එක එක මිල. (නදී)
ඔන්න රත්තරන් ගනන් බැහැලා නේද?(නදී)
සයිප්‍රස්වල ජනතාව රත්තරන් පාවිච්චි කරන්නේ නැහැ.(නදී)