එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ බත් දන්සලක් අද දහවල් පිටකොට්ටේ සිරිකොත මූලස්ථානයේ දී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා ද එහි පැමිණ සිටියේය.
එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ බත් දන්සලක් අද දහවල් පිටකොට්ටේ සිරිකොත මූලස්ථානයේ දී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා ද එහි පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, අපිටත් ඉන්ට තිබ්බ නම්.. හැමෝගෙම කුසගිනි නිවේවා! (දී)
මොනවා කලත් මද්‍යම පන්තියේ ජනතාව දිනා නොගතහොත් හැමදාම විරුද්ද පක්ෂයේ තමා (දී)
කොපි කිරීමක්ද (දී)
ඉතා හොඳ කාර්යයක් (නි)
ඉතා හොඳයි. එත් කෝ නායකතුමා පේන්න නැහැනේ . (දිල්)
මේ කළ පිනම ඇති ඔබගේ ඉදිරි දියුණුවට (නි)
මේ පින් බලයෙන් එක්සත් ජාතික පක්ෂයට ජයවේවා! (නි)
බොහොම හොඳ වැඩක් (නි)
රනිල් මහත්තයා මොකද පෙන්න නැත්තේ (දී)
අද වගේ දවසක කොච්චර හොඳට කෑවත් වෙනත් දවස් වලට කුසට හරිහැටි ආහාරයක් නැති මිනිසුන් කොපමණ සිටිනවා ඇද්ද? (නි)
මාරු මාරු මමත් කෑවා (දී)
ලංකාවේ ඉන්නකොට දන්සල් වැදපුවා මතක් වෙනකොටත් අස හිතෙනවා . (දී)
දානය පිනක් (දී)
ඉතා සුපිරි වැඩක් (දී)
බොහොම හොඳ වැඩක්.මෙවැනි දෙයක් කුමන දේශපාලන පක්ෂයකින් කළත් අපි අගය කළ යුතුයි (නි)
බොහොම හොඳ වැඩක්. හැබැයි මේකටත් කතන්දර කියන අය සිටීවි (නි)
බොහොම හොඳයි (නි)
දේශපාලන පක්ෂයක් වශයෙන් අනෙක් පක්ෂ වලටත් හොඳ ආදර්ශයක් (නි)