බණ්ඩාරගම සුරතල් මසුන් අළෙවිහලකට මොටර් රථයක් කඩා වැදීමෙන් එහි ටැංකි කැඩී බිඳී ගියේය.
සිය පියා නගරයට රැගෙන ඇවිත් ගෙදර යමින් සිටි පුතා අතින් මේ අනතුර සිදු විය.
බණ්ඩාරගම සුරතල් මසුන් අළෙවිහලකට මොටර් රථයක් කඩා වැදීමෙන් එහි ටැංකි කැඩී බිඳී ගියේය.
සිය පියා නගරයට රැගෙන ඇවිත් ගෙදර යමින් සිටි පුතා අතින් මේ අනතුර සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි මාළු.(නදී)
සමහරවිට පුතාට රථ පැදවීමට බලපත්‍රයක් නොමැති , තවමත් පුරුදුවන කෙනෙක් හෝ රිය පදවා පළපුරුද්දක් නොමැති කෙනෙක් වන්නට පුළුවන්. අහිංසක මාළු ටිකත් ඉවරයි මෙයා නිසා.(නදී)
අයියෝ මාළු.(නදී)
සුවර් එකටම ලයිසන් නැතිව ඇති. ජීවිත කියක් නැති කලාද?.(නදී)
මිනිස් ජීවිත බිල්ලට නොගෙන ඒ අපලය සුරතල් මාළුන්ගෙන් පිටින් ගිය එක හොඳට ගියා. කාට හරි පගාවක් දීල රියදුරු බලපත් ගත්තහම ඔහොම වෙනවා. (නදී)
මාළු සුරතල් වගේම , වැඩෙත් සුරතල් බලාගෙනයි රිය පදවන්නේ (අ)
දැන් මොනවා කරන්නද(දිල්)
අනේ පව් ඔය සුරතල් මාළු ටික,(දිල්)
මේක පියාගේ වැරැද්ද. කාර් අරන් දීල විතරක් මදි. කොළඹ වැලි කොට්ට දාල රාත්‍රී විදුලි පහන් ආලොකයෙනුත් රේස් යන්න උගන්වලා තිබුන නම් ඔවැනි විපත් වෙන්නේ නැහැ. (නදී)
අනේ මෙයාලගේ බොරු පිගානට දුන්නම කරුණාව කැලේ.(අ)