IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සිරදඬුවම් විඳින ඇතින්න ගොව්වා මරයි

(රෝහණ සමරවීර)

උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති දැඩි වෙමින් සිටි ඇතින්නක් පහරදීමෙන් එහි සේවකයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව උඩවලව පොලිසිය කියයි.

එලෙස මියගොස් ඇත්තේ උඩවලව පනහඩුව වනසූරියගේ ඉෂාර මදුෂංක වනසූරිය නැමැති ව්සි හතර හැරිදි තරුණයෙකි

එම තරුණයා වනජීවී ආයතනයේ අලි බලන්නකු ලෙස සේවයේ යෙදී සිටි අයකු බව පොලිසිය කියයි.

අලි පහරදීම සිදුවූ එදින පෙරවරුවේ මියගිය අය එම ඇතින්නට බුදුන් වැන්ද වීම සදහා බැද සිටි ස්ථානයෙන් පිටතට ගැනීමේදී එම පහර දීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (9)

සිරදඬුවම් විඳින ඇතින්න ගොව්වා මරයි

Anura Monday, 07 November 2022 07:37 PM

මොකටද මේ කැලේ සතුන්ට බලෙන් එක එක ආගම වලට වන්දනා මාන කරන්න පුරුදු කරන්නේ ? එසතුන්ට උන්ගේ පාඩුවේ ඉන් දෙන්නේ නැතිව ? මේ සතාට අනිවාර්යයෙන් හිරිහැරයක් කරන්න ඇති නැතිව ඔහොම පහරදෙන්නේ නැහැ ගැහැණු සතෙක්.

:       137       75

SujeewaMonday, 07 November 2022 11:29 PM

අනුර, ඔබ කවුද? අදහස් දක්වා ඇති අයුරෙන්ම එක්කෝ ඔබ අලි රජෙක්, නැත්නම් ඇත් ගොව්වෙක්. එසේත් නැත්නම් පිස්සෙක්.

:       2       2

GaminiTuesday, 08 November 2022 03:23 AM

අනුර මහත්තයෝ, ඔයා අහලා නැද්ද විස්වාස කරන්න බැරිම සතා ගෑණු සතා කියලා.

:       0       1

SenakaTuesday, 08 November 2022 08:04 AM

උන්ගේ පාඩුවේ හිටපු අලි ඇත්තු හක්ක පටස් කාලා, වෙඩි වැදිලා, වස කාලා මරන නිසා තමයි මේ වගේ තැන් වලට ගෙනත් දාලා තියාගෙන කන්න බොන්න දීලා හදන්නේ. මතු භවයකදී වත් මනුස්ස භවයක් ලබලා මේ දුකින් නිදහස් කරන්න තමයි බුදුන් වන්දවන්නේ.

:       6       1

Kamal Monday, 07 November 2022 09:08 PM

ලංකාවේ ඉන්න අලි ඔක්කෝම බෞද්ධ ද ?

:       1       2

naleen Monday, 07 November 2022 09:08 PM

මිනිස්සුන්ගේ තිබෙන මානසික ලෙඩ නිසා අහින්සක සත්තු දුක් විදිනවා. ජාතක කතාවක අලියෙක් බුදුන්ට වන්දනා කලා කියල තිබුනොත් අපේ මිනිස්සු දෙන්න පුළුවන් හැම වදේම දීල ඒ සත්තු එකට පුහුණු කරනවා. රජයෙන් නිසි දඩුවම් නොදෙන වෙලාවක අලියා සුදුසු දඩුවම ලබා දී ඇත.

:       2       3

sampath Monday, 07 November 2022 11:09 PM

අලි ඇතුන් අතරමං වෙලා අල්ලගත්තට පස්සේ තේරෙන වයස වෙනකම් බලාගෙන එයාලා නිදහස් කරන්න. තව දුරටත් බලා ගන්න ඕනි නම් ඉලෙක්ට්‍රොනික් උපාංගයක් සහිත පටියක් පළඳවන්න.

:       0       1

ලුම්බිණි Tuesday, 08 November 2022 03:45 AM

මිනිස්සුවත් හරියට පිළිපදින්නේ නැති ආගම් සතුන්ට පුරුදු කරන්නේ මොකටද?

:       1       2

සිල්වා Tuesday, 08 November 2022 09:24 AM

නයි නිකං දෂ්ට කරන්නේ නෑ කරදරයක් කලොත් මිසක්.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1256 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2349 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 740 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1979 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1035 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4840 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 399 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1897 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site