IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තෙනුජටත් ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 යි

 


 
(ක.ග. කරුණාරත්න)

මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ එච්.එම්. තෙනුජ මනුමිත සිසුවා මුළු ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200න් 200ම ලබාගෙන දිවයිනේ පළමු වැන්නන් අතරට එක්ව සිටී.

මෙම ශිෂ්‍යයා ඉගෙනුමට මෙන්ම පාසැලේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලදීද කැපීපෙනෙන  දස්කම් දක්වන සිසුවෙකු බව විදයාලයේ විදුහල්පති එච්.සී. රාජපක්‍ෂ මහතා පැවැසීය.
 
එම සිසු දරුවාගේ පන්ති භාර ගුරුවරයා වන්නේ එස්.ටී. ප්‍රියදර්ශණ මහතාය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකාරවරියක වන පද්මා අයිරාංනී උඩගෙදර මහත්මිය සහ එම ආයතනයේම ක්‍ෂේත්‍ර සහකාර නිලධාරියෙකු ලෙස සේවය කරන එච්.එම්. විජේරත්න මහතා සිසුවාගේ මාපිය දෙදෙනා වෙති.

පාසැලෙන් ලබාදුන් අධ්‍යාපනයට අමතරව වෙනත් අධ්‍යාපන උපකාරක පන්ති වලට තම දරුවා සහභාගී නොකළ බව ඔවුහු කීහ. ඉතාමත් සැහැල්ලුවෙන් ඉගෙනීමේ කටයුතුවල නිරතවූ බවද පැවැසූහ.

දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල පිරිමි දරුවා වන තෙනුජ මනුමිත අනාගතයේ වෛද්‍යවරයෙකුවී රටට සේවය කිරීම සිය අරමුණ බව පවසයි

 



අදහස් (2)

සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තෙනුජටත් ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 යි

ලක්මාල් Monday, 16 November 2020 11:09 AM

සුභ පැතුම්. මේ දරුවන්ව දෙමාපියන්ගෙන් වෙන් කරල කොලබ නේවාසිකාගාර වල නවත්තන්න එපා. ශිෂ්‍යත්වෙ පාස් වෙලා තනියම කොලබ එන ලමයි බොහෝමයක් නොමග ගිහින් හරියට ඉගෙන ගන්නෙ නෑ. ඔය වයස දෙමව්පියන්ගෙ ආරක්ශාව රැකවරනය එක්ක ඉන්න ඕනෙ වයසක්. අනික ඉස්සරටත් වඩා දැන් සමාජය විපරිතයි.

:       0       0

janahitha Monday, 16 November 2020 12:10 PM

මම මාදුරු ඔය වැඩකළ 79/80 අති දුෂ්කර පළාතක්.. එදා ඔන්න පුතේ... ඔය මුලු රටටම ආදර්ශයක් දුන්නා... සුබ අනාගතයක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 470 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 148 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1027 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 141 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 326 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2256 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 616 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site