කළුතර රා නිශ්පාදකයකුගෙන් රුපියල් 50,000 ක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් සුරබදු දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති රොස්මන්ඩ් ප්‍රනාන්දු ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
කළුතර රා නිශ්පාදකයකුගෙන් රුපියල් 50,000 ක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් සුරබදු දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති රොස්මන්ඩ් ප්‍රනාන්දු ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පළමු අල්ලසද ?..අනිත් අයත් කල්පනාවට (දී)
රුපවති,ඔයාගෙනුත් මොනවහරි හොරාකාලා තියෙනවද ?රජයේ නිලදාරීන්ට අපහස කරන්න එපා , (දී)
අල්ලස සහ දූෂණය ඉහ වහා ගිය රටක අනේ පව් හාල්මැස්ස ! මෝරු සැපසේ නිදි ! (දී)
අල්ලස්ගැනීමත් අල්ලස් දීමත් වරදක්. (අ)
අනේ පවු! (නි)
හොරා කාල තියෙන තරම ඇස්ගෙඩි දෙකින්ම පෙනෙනවා ....? ඕවා කවදාවත් වගතුවෙන්නේ නැහැ ..? (දී)
දන්නා තරමට හරි හොද මහත්මයෙක් හිතගන්න අමාරුයි. මාද්‍යට අපි කියන්නේ අපේ රටේ හොරවැඩ කරන, ස්ත්‍රී දුෂණ, ළමා අපරාද ,සියලුම දෙනාවා පින්තුර හැම මාද්‍යකම දාල මුලු සමාජයේම පිළි කුලට ලක්කරන්න කියලා (නදී)
දයා,දන්නේ නැතිද එහෙනම් මුණ වහගෙන සහ ඇරගෙන යන එකේ තේරුම (නදී)
පගා ගහන්නැති අය මම දැකල නැහැ ලංකාවේ (දී)
දයා අලහකොන් කොච්චර ලිව්වත් වැඩක් නැහැ නිකමට වගේ අපේ රටේ නිතිය ගැනත් ඉගෙන ගන්න. විත්ති කාරයෙක්ව අධිකරණයට ඉදිරිපත් කරලා හදුනාගැනීමේ පෙරට්ටුවකින් පස්සේ තමයි ඡායාරුප පෙන්වන්න පුළුවන්. (නදී) නැතිනම් ඒ වාසියම ඇති කළු කෝට් මහත්වරුන්ට නඩුවෙන් විත්තිකරයන් නිදහස් කරගන්න.
දුෂණ,වංචා,මැරකම්,ඝාතන හැමතැනම (නි)
අසංක, මම සෞදි අරාබියේ සිට ඉරුදින පළවන ලංකාවේ පුවත්පත් වලට විශේෂාංග ලිපි ලියුවෙක්මි. (නි)
දැන් ඉතින් කලින් පගාවට ගනිපු සල්ලි ඔක්කොම නීති වේදී මහත්තුරුන්ට දීල රස්සාවත් නැතුව අපහසත් විදලා හිරේ ඉන්න සුදානම් වෙන්න. (දී)
දයා අලහකෝන් මේකට අදහස් දාපු විදිහට මම හිතුවා යමක් කමක් තේරෙන කෙනෙක් කියලා (නි)
කාට කියන්නද අපේ පොලිසියේ මහත්වරුන්ගේ තරම? (නි)
බලන්න මෙයාගෙත් මුහුණ පත්තරේ දැම්ම. අර නවගත්තේගම පැත්තේ දරුවා හොරාගත්තු නරුමයන්ගේ මුහුණු පෙන්නුවේ නැහැනේ (දී)
ලංකාවේ සිද්ද වෙන සියලුම පාගා ගැනීම් නවත්තන්න (දී)
සුරාවට බදු අයකර නිත්‍යනුකුල කළා වගේ අල්ලසටත් බදු අයකර නිත්‍යනුකුල කරන්න බැරිද? මේ දෙකම අසම්මත වැඩ. (නි)
ලොක්කොත් ඔහොම නම් අනිත් අය ගැන මොනවා කියන්නද? මතට තිත තියන්නේ කොහොමද ඉතින්. (නි)