සුරබදු දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති වරයකු කළුතර රා නිශ්පාදකයකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් සෝමවීර ලොකුගේ මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදු විය.
අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරයාගේ නිවසට මීට කලකට පෙර මැර ප්‍රහාරයක් ද එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තර්ජනය කර අල්ලස් බලෙන් දෙන අයත් ඉන්නවා.(නදී)
මම හිතන්නේ හරියට වැඩ කලොත් මැර ප්‍රහාර එල්ල වන නිසා ඒ අයත් එක්ක එකතුවෙලා වැඩ කරන්න බලන්න ඇති. එසේ නැතිනම් මෙම පුද්ගලයා මාට්ටු කරන්න වැඩේ කරන්න ඇති. (නදී)
මේක නියම විදිහට පරික්ෂා කළ යුතුයි. සුරා බදු රැකියා කොහොමත් හොඳයි. (නදී)
සේවය නියමෙටම කරන අවංකයෙක්, රාජ්‍ය සේවය දිනේවා !. (නදී)
පගාව දෙන්න හේතුව මොකක්ද? සමහර රා කාරයෝ රාවල පවර් එක වැඩි වෙන්න අත්තන ඇට තලලා දානවා. තවත් සමහරු ඩිස්ප්‍රින් පෙති අළු හුණු එහෙම දාලා ප්‍රමාණය වැඩි වෙන්න වතුර දානවා. නැත්නම් සුළුදිය කලවම් කරනවා. බොන්න එපා මල ජරාව. බොන්න ඕනෑම නම් ජරාව බීල ටික ටික මැරෙනවාට වැඩිය හොඳයි වහ ටිකක් බීල එක සැරේට මැරෙන්න! (නදී)
ලංකාවේ තත්වය අසන්නත් කණගාටුයි. මත්පැන්, මත්කුඩු වලින් රට විනාස වෙලා. ඊට අමතරව කප්පන්, පගා කාරයෝ , හොරු, කාන්තාවන්ට අතවර කරන තිරිසන්නු වැහි වැහැලා. කාගේද වැරද්ද ? (නදී)
රා හැලියට ඔහොම පැන්නනම් කුඩු ගෝනියට පනින හැටි අපිට හිතාගන්න පුළුවනි. ලංකාවේ කුඩු රට වටේ පැතිරෙන හැටි දකින අපිට. (නදී)
සුළුදිය කියල නිගා කරන්නේ මුත්‍රා වලටද? (නදී)
සුරාබදු , රේගුව, ලංකාවේ පොහොසත්ම රාජ්‍ය සේවකයන් සිටින ආයතන. කොහොමද මේ ගොල්ලන්ගේ රජ මදුරු. පව් අනිත් රාජ්‍ය සේවකයෝ. හරිම අසාධාරණ සමාජයක්.(නදී)
මේ එහෙම එක්ක නොවෙයි. රා කෘතිමව නිෂ්පාදනය කරනවා එ්ක කරන්න රසයනිය ද්‍රව්‍ය පාවිචිචි කරනවා. ඔක්කොම ලෝකල් කට්ටිය ගන්නවා මෙන්ඩිස් / සංස්ථා / මේවා වලින් තමයි අරක්කු හදන්නේ (නදී)