සේවය අත හැර ගිය බව කියන පොලිස් සැරයන් වරයකුගේ සිරුර ඉල්ලා කාන්තාවෝ දෙදෙනෙක් මහනුවර පොලිසියට ආහ.
පොලිස් කාන්තාවක වන නීත්‍යනුකූල බිරියට සිරුර බාර දුන් අතර සිරුර ඉල්ලා හඬා වැටුණු අනෙක් කත සනසා හරවා යැවීමට ද පොලිසිය සමත් විය.
සේවය අත හැර ගිය බව කියන පොලිස් සැරයන් වරයකුගේ සිරුර ඉල්ලා කාන්තාවෝ දෙදෙනෙක් මහනුවර පොලිසියට ආහ.
පොලිස් කාන්තාවක වන නීත්‍යනුකූල බිරියට සිරුර බාර දුන් අතර සිරුර ඉල්ලා හඬා වැටුණු අනෙක් කත සනසා හරවා යැවීමට ද පොලිසිය සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ආගම් වල නම් මේ ගැන කරදරයක් නැහැ. (නි)
හසිත් නුවර නෝනලා පොලිස් නෝනලා නම් මීගමුවේ නෝනලා මොන වගේද? එතකොට මාතර මගේ අම්මෝ......(දී)
නුවර නෝනලා කොහොමටත් පොලිස් හාමිනේලා වගේ තමා. (ස)
පොලිසිය හැමෝම ඔහොම තමයි. (ස)
සත්‍යා, ඔබේ අදහස තමයි හොදම අදහස, ඇත්තටම ජිවත් වෙද්දී කොහොමට ඉල්ලුම තියෙන්න ඇද්ද..? (ස)
මගේ නෑදෑයෙක් නුවර පලාතෙන් බැන්දා. ඒ කාන්තාව හරිම සැර පරුෂ උද්දච්ච කෙනෙක්. ඔය වගේ හැසිරීම් පවුල් ප්‍රශ්න වලට හේතු වෙන්න පුළුවන්. කවුද දන්නේ මේ පුවතේ බිරිඳ ගෙදර පොලිසියක් දාගෙන හිටියාද කියලා. (නදී)
නුවර පොලිසියේ අලුත් ලොකු මහත්තයා ඇත්තටම හොඳ මහත්තයෙක්. (නි)
මැරුනමත් මෙච්චර ඉල්ලුමක් තියෙනවද ? (නදී)
හඩා වැටුණු කත සැනසුවේ කොහොමද? (නදී)
පොලිසියේ ඉන්නේ මාර මිනිස්සුනේ (නදී)
මියගියහම මෙහෙම ඉල්ලුමක් තියෙනවා නම් ජීවත්වෙලා ඉන්න කාලේ කොහොම ඉල්ලුමක් තියෙන්න ඇද්ද? (නි)
ශ්‍රී ලංකා පොලිස් සේවාවේ වර්තමාන යථාර්ථය පැහැදිලි කරන ජීවමාන සංකේතයක්ද මේ? අහෝ ඛේදයකි! (නි)
හොඳ වෙලාවට අභාවප්‍රාප්ත වෙලා හිටියේ. නැත්නම් ඉතින්...? (නි)
නීත්‍යානුකූල බිරියන් දෙදෙනෙක් ඉන්න බැරිද? (නි)
දක්ෂ පොලිස් නිලධාරියෙක්. මියයනතෙක්ම සිය යුතුකම් හොඳින් කරගෙන ගොස් තිබෙනවා (නි)
ෂා ! නියමයිනේ අපේ පොලිසිය! (නි)
රොහිත, ඔයාට ප්‍රශ්ණය තියෙන්නෙ ඔයාගෙ භාර්ය්‍යාව විශ්වාස කරන්න බැරි කමද නැත්නම් ඉන්න මිනිස්සු ගැන විශ්වාසයක් නැති කමද? මොකද ඔයා ලියලා තියෙන්නෙ මොන පැත්ත ගැනද කියල පැහැදිළි මදි. (අ)
පොලිස්පතිටත් වඩා දක්ෂ පොලිස් කාරයෙක්. හොඳට යුද්ධ කරලා පුරුදු කාරයෙක්ද කොහෙද. දෙන්නටම සමසේ බාර දෙන්නයි තිබුණේ.(අ)
මමත් බැදලා ඉන්නේ ස්වීඩන් කාන්තාවක්. ලංකාවට ආපුවහම හරිම බයෙන් තමයි එයත් එක්ක ගමන් යන්නේ. මොකද කොයි වෙලාවෙ අපේ කට්ටිය ගේමක් දෙයිද කියල බයයි. (නදී)
ඩබල් ගේම් ගහන අයනම් එමටයි. හැබැයි පොඩ්ඩක් හරි මිස් උනොත් සොරි ඩොට් කොම් තමයි. කොහොම උනත් මෙයානම් හොඳ වැඩකාරයෙක්. (නදී)
සමහර බවලතුන් කොහොමටත් අනුන්ගේ දේවල් වලට අයිතිවාසිකම් කියන්න හරි දක්ෂයි. (නි)
මාලිකා, ඇයි අහන්නේ? ඔයත් අයිතිවාසිකම් ඉල්ලන්නද? (නි)
හඬාවැටිලා අරගෙන ගියත් කමක් නැහැ ප්‍රයෝජනයක් තිබේ නම් (නි)
ඔහුට විශ්‍රාම වැටුපක් තිබේද? (නි)
හුණුවටයක් ඇදලා දෙන්නට අදින්න දෙන්න තිබුනේ (නි)
දෙන්නා දෙන්නා රකින්න වුණහම තමයි මෙයාලගේ වියදම සැර (නි)
ඉස්සරහට තව කවුරු එයිද දන්නෙ නැහැ (නි)