කුලියාපිටිය ප්‍රාදේශිය සභා අය වැය සම්මත වීමෙන් අනතුරුව අස්වැද්දුම හෝටලයේදී පැවැති සම්භාෂණයකදී පුද්ගලයකු තම හිසට පිස්තෝලයක් එල්ල කැර වෙඩි තැබීමට උත්සාහා කළැයි කුලියාපිටිය ප්‍රාදේශිය සභා උප සභාපති මනෝජ් ප්‍රේමරත්න මහතා කුලියාපිටිය පොලීසියට පැමිණිළි කළේය.
පොලීසිය එම පුද්ගලයාගේ නිවසට ගිය බවත් ඔහුගේ කාරයෙන් සෙල්ලම් පිස්තෝලක් සොයාගත් බවත් පොලීසිය කියයි.
සැකකරු නොසිටි බවද ඔහු සොයා පරීක්ෂණ සිදු කරන බවද පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙල්ලන් ද කොල්ලෝ? (නදී)
පිස්තෝලේ සෙල්ලම් උනාට වැඩේ සෙල්ලම් නැහැනේ. කවුද දන්නේ පිස්තෝලේ සෙල්ලම් උනාට උණ්ඩ ඇත්ත ඒවද කියලා. නරක වෙලාවට මොල්ගහත් පත්තු වෙනවලු.(නදී)
සෙල්ලම් එකකුත් තිබිලා.(නදී)