(ආරියරත්න රණබාහු)
ඌණ උපයෝගිතා පනත අනුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව යළි අමාත්‍ය දයා ගමගේට පැවරීමට රජය තීරණය කර නැතැයි ජල කළමනාකරණ හා වාරි මාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද(15) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෙවණගල දයාට නෑ
Eranda Wednesday, 15 November 2017 07:50 AM
දයාට ආයේ මේක දෙනවා නම් සෙවනගල එතනෝල් කර්මාන්ත ශාලාව කියලා නම වෙනස් කරලම දෙන්න.
sayimanWednesday, 15 November 2017 01:23 PM
සෙවණගල, පැල්වත්ත නොවෙයි කොයි සීනි කර්මාන්තශාලාවලිනුත් ලාභ ගන්නේ මොලැසස් ස්කාගාරවලට දීමෙන්. (සාමාන්‍යෙයන් ලීටරයක් රුපියල් 280/= ක් පමණ වෙනවා)
jayath Wednesday, 15 November 2017 07:54 AM
මේක අසමත් ආණ්ඩුවක් එ්කේ ආයේ දෙකක් නැහැ. මේ ආයතනය රජයෙන් අරගෙන මේ මනුස්සයට දුන්නොත් හරියට කරාවි කියලා හිතෙනවා. මොකද පැල්වත්ත වගේ ඒවත් සුද්ද කරන කාලේ සහ දැන් කාලේ දිහා බලපුවම ඇත්තටම දුකයි.
sunil gikiyanage Wednesday, 15 November 2017 08:06 AM
අපි ඕක කොහොමටවත් දායාගමගේට දෙන්නේ නැහැ. විධිමත් හා විනිවිද ආකාරයට ටෙන්ඩර් කැඳවලා. වැඩිමුදලට රටට වැඩක් වෙන විදිහට විකුණනවා. එයාගේ නැන්දාගේ පුතෙකුට. බාප්පාගේ දුවට වගේ කෙනෙකුට...
Nandalal DE SILVA - France Wednesday, 15 November 2017 11:11 AM
මේක හරිම පුදුම යහපාලන රජයක්. පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී කෙනෙක් සීනි කර්මාන්ත ශාලාවක් ගැන ප්‍රශ්නයක් ඇහුවම ඒකට පිළිතුරු දෙන්නේ....ජල කළමනාකරණ හා වාරි මාර්ග අමාත්‍යවරයා ! එයාට මෙවැනි භාරදූර ප්‍රශ්නයකට උත්තර දෙන්න හැකියාවක් හෝ බලයක් තිබේද? සමහරවිට මේ ඇමැතිවරයාද දන්නේ නැහැ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට ජලය සපයන්නේ? ඒකනේ මේ ගැන හරියට පේන කියන්න දන්නේ... විෂයභාර ඇමතිවරයා සභාගර්භයේ හිටියේ නැද්ද?
ධනුෂ්ක Wednesday, 15 November 2017 02:46 PM
අාණ්ඩුව කරගෙන යන වැඩ දිහා බලපුවම පේනවා නව ලිබරල්වාදයේ දෙවෙනි ඉනිම දියත් කරන්න යන බව. හැබැයි දැන් එ්ක කල් ඉකුත් වේගෙන යන එකක්. බටහිර අාර්ථික විශේෂඥයෝ නව සංකල්පයක් සොයන වෙලාවේ අපේ අය වැඩ අරන් ඉවරවෙලා කුණුගොඩට දාපුවා අවුස්සලා මෙහෙ කරන්න හදනවා. හැමදාම එ්කමයි කලේ. අායෝජකයෝ ගේන්න මේවා කලාට අායෝජකයෝ එන්නේ නෑ. මොකද චීනෙත් එක්ක තරඟ කරන්න බැහැ. ඒ නිසා තනියම නැගිටින මගක් සෙවිය යුතුයි. ගෙනාපු අායෝජකයොත් කලේ මෙහෙ සියල්ල සූරාගෙන මව් රටටම නැව් ගත කිරීම. අපේ කම්කරුවෝ දවසේ වේල පිරිමහගත්තා එච්චරයි. අපේ පාලක පැලැන්තියත් මොනවාහරි කරලා එයාලගේ පවුලේ පැවැත්ම පරම්පරා ගාණකට තහවුරු කලා.
Nandalal DE SILVA - France Wednesday, 15 November 2017 03:10 PM
ඔබට දැන් සතුටුද ?