වයඹ පළාත් සභාවේ පුත්තලම් දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායම් දෙකක් පුත්තලම තේරීම්බාර නිලධාරී කේ කිංස්ලි ප්‍රණාන්දු මහතා ඉදිරියේඅද ඇප තැම්පත් කළේය.
වයඹ පළාත් සභාවේ පුත්තලම් දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායම් දෙකක් පුත්තලම තේරීම්බාර නිලධාරී කේ කිංස්ලි ප්‍රණාන්දු මහතා ඉදිරියේඅද ඇප තැම්පත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලමේ අර ප්‍රසිද්ධ කට්ටියට කණ්ඩායමක් හැටියට ඉදිරිපත් වෙන්න තරම් අවබෝධයක් නැතුව ඇති නේද? (නදී)
පුත්තලම ප්‍රසිද්ද බුරුවන්ට නේද?(නදී)
අනේ ඔය පුත්තලම් සත්ව විශේෂයට අපහාස කන්න එපා ඒගොල්ලෝ අර කට්ටියට වඩා හොදයි.(නදී)
දැන්නමි මුලු ලංකාවම ප්‍රසිද්දයි දෙසපාලනය නිසා.(නදී)
පුත්තලම ගැන කතාවක් අවොත් මේ අයට මතක් වෙන්නේ අර සත්තු ජාතියමනේ. ඒ අය පුත්තලමට ආවෙත් කල්පිටියේ ඉදලා කියන එක දන්නවද? මේ සතාව ඉස්සර කාලේ යොදාගත්තේ භාණ්ඩ ප්‍රවාහනය සදහා. අදාල දේ ගැන කතා කරන්න පුත්තලම් නගරයට සහ මනුස්සයන්ට අපහාස කරන්නේ නැතුව... (නි)