(අංජුල මහික වීරරත්න)
සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් එක් ස්ථානයකින් කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබෙන “One Stop Unit” ක්‍රමය අනිද්දා (10) සිට හඳුන්වාදෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ආයෝජකයකුට සියලුම සේවා සපයන ආයතනයන්හි අවසරය ලබාගෙන සංවර්ධන බලපත්‍ර සඳහා අනුමැතිය ලබාගැනීමට කාලයක් ගත වන නමුත් නව සේවා ඒකකය හඳුන්වාදීමත් සමඟ සංවර්ධන බලපත්‍ර අනුමත කිරීමට ගතවන කාලය දින 10 – 21 අතර අඩු වන බව අමාත්‍යවරයා කීය.
මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) සංවර්ධන බලපත්‍ර සඳහා අනුමැතිය ලබාදීමෙන් ඉහළ බලධාරීන්ට මෙන්ම ආයෝජකයාටද අධීක්ෂණය කිරීමේ ප්‍රවේශය ලැබෙන බවද එමඟින් නියාමනයේ විනිවිදභාවය වැඩිකළ හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා කීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංවර්ධනය කඩිනම් කරන්න තවත් පිම්මක්
sharm warn Tuesday, 08 November 2022 03:47 PM
ඔව් ඔව් සංවර්ධනය වෙන්න බලාගෙන මෙයා නම් පිම්මක් පනින්න ඉන්න බව රටම දන්නවා. අනේ මුන්ගේ සංවර්ධනේ.
ravin Tuesday, 08 November 2022 03:57 PM
එතකොට ඉස්සරවගෙ සන්තොසම් හා කප්පම් දෙන්න ඔනෙ වෙන්නෙ නැද්ද?
tel Tuesday, 08 November 2022 06:36 PM
ඔක හොර ගුහාවක්. ඉන්න උනුත් හොරු. ඔය වෙබ් එක හදන්න ගිහින් කීයක් ගැහුවද දන්නෙ නෑ
de silva Tuesday, 08 November 2022 06:56 PM
එතකොට දැන් පගාව, කප්පම් දෙන්න අවශය නැද්ද?
Sunil Wednesday, 09 November 2022 04:24 AM
මමත් අහන්න හිටියෙ. උඩ ඉදන් පහතටම දෙන්න උවමන ජරාව මෙතන්ට දුන්නම හරිද?