පාසල් සිසුන් සඳහා ප්‍රථම වරට පාසල් පාවහන් සහ අතිරේක නිල අඳුම් ලබා දීමේ ජාතික මහෝත්සවය අද (28) ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
පාසල් සිසුන් සඳහා ප්‍රථම වරට පාසල් පාවහන් සහ අතිරේක නිල අඳුම් ලබා දීමේ ජාතික මහෝත්සවය අද (28) ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු සෝබන වලට අපිනම් රැවටුණු කාලෙ ඉවර වෙලා ගොඩක් කල්. ඔයානම් තවම නිල් කන්නාඩිය දාගෙන වලේම ඉන්නවා වගේ. දැන්වත් ඔය ජරා වලෙන් ගොඩ එන්න බලන්න. (අ)
සමහරු හොඳ දෙයක් දිහා පවා බලන්නේ මොකක් හරි වැරැද්දක් හොයන්න හිතාගෙන. (නදී)
මෙතන කොමෙන්ට්ස් දාන සමහරුන්ට හිතන්න බැරිද මේ උත්සව සංකේතාත්මක ඉදිරිපත් කිරීම් බව. රටේ සියලුම දරුවන් මෙතන නැති බව. රටක සිදුවන නරක පමණක්ද ප්‍රසිද්ද වෙන්න ඕන. අනිත් දරුවන්ට මේ ප්‍රදාන ඔවුන් සිටින පාසලට යවාවි. (නදී)
සපත්තු වලට වඩා, ශෝ එක වැඩියි. ඒ වියදම් කරන සල්ලිවලට තව වැදගත් දේවල් කරන්න තිබුනා. (නදී)
ටයිරොන් සහ ගිහාන් කියන කතාව ඇත්ත. අනුරාධපුරයට කිලෝමීටර කීපයක් නුදුරින් ඉන්නවා තවම අනුරාධපුරයට යාගන්න බැරි දරුවෝ. ඉතින් සපත්තු කුට්ටම ගන්න කොලඹ එනවා කියන එක විහිළුවක් නෙමෙයිද? මොකෙක් හරි තමන්ගේ නම දා ගන්න ජනාධිපති තුමාට මේ යෝජනාව කරන්න ඇති. (නදී)
අපි පාසල් යන කාලේ කිසිදෙයක් ලැබුනේ නැහැ. (නි)
ජය වේවා! (නි)
ශ්‍රි ලාංකිකයන්ට හොද දේ අගය කිරීමක් නැත, විවෙචනය පමනයි තියෙන්නේ,(දී)
හොද දේ අගය කරන්න ඕනේ (දී)
පොදු මගී ප්‍රවාහන සේවයක මව්පියන් සමග කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී තියෙන උත්සවේට එනකොට ඒ සල්ලිවලින් සපත්තු දෙකක් ගන්න පුළුවන් යනු මගේ අදහසයි. (අ)
"මා පාවහන් නැතුව අඬමින් සිටියදී මට දෙපා නැති මිනිසෙකු (වේදිකාවකදී) හමුවිය..."(අ)
අපේ දුෂ්කර පළාත් වල ළමයින්ටත් ඔය විදියටම සපත්තු දෙනවද ? (අ)
නැටුමටත් බර ගාණක් වියදම් කරපු බව පෙනෙනවා. ලස්සණයි. (අ)
මගේ පුද්ගලික අදහස නම් මේ වගේ දේවල් උත්සව තියලා කරන ඒවා නොවෙයි. මෙවැනි නොමිලේ දෙන ඒවා ලංකාවේ හදාගත්තු ක්‍රමයක් නිසා දිනෙන් දින සිසු අවශ්‍යතා වැඩි දියුණු කරන එක රජයක අනිවාර්ය දෙයක්. නමුත් මෙහෙම ඒවා කොළඹ ලොකු සම්මන්ත්‍රණ ශාලා වල කරන්නේ ඇයි කියල මට හිතා ගන්න බැහැ. කොළඹ ළමයින්ට වඩා ගමේ අසරණ ළමයිම්ට සේරප්පුවක්වත් නැහැ. මෙතන ඉන්නේ ගමේ ළමයින් නම් ටකත් විහිළුවක්. ගමේ ඉඳලා කොළඹ එනකොට අම්ම තාත්තටත් එක්ක වියදමට ගමේ කඩෙන් සපත්තු දාන්ත් පුළුවන්. (අ)
දරුවන්ගේ ලේ අත්වල නොගැවුණු එකම ජනාධිපතිතුමා. (අ)
ඉතාම කාලෝචිත ක්‍රියාවක් ජනාධිපති තුමනි, (අ)
මොන එකා බිරුවත් අපේ ජනාධිපති තුමා කවදත් දරුවන්ට ආදරෙයි. දරුවෝ ඉන්න පියෙක් තමා දරු සෙනෙහස දන්නේ,, (අ)