රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති සිරිපාල අමරසිංහ මහතා ගමන් කළ ජිප් රිය මුන්දලමේ මංගලඑළියේදී පාරෙන් ඉවතට පැන ගසක වැදී එහි ගමන් කළ සභාපතිගේ මව මියගොස් ඇතැයි මුන්දලම පොලීසිය කියයි.
අමරසිංහ මහතා ද, ඔහුගේ බිරිය ද, බිරියගේ මව ද තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත් කරනු ලැබූහ.
අනතුරට පත් ජීප් රිය රාජ්‍ය දැව සංස්ථාවය අයත් එකකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුලේ හැමෝම ගිහින් වගේ වාහනයේ.. ඒ මව් තුමියට නිවන්සැප ලැබේවා (ස)
නින්ද ගිහින්ද ?? එහෙම නැත්නම් වෙන අනතුරක් වලක්වන්න උත්සාහ කරලද ?? (ස)
මෑණියන්ට නිවන්සුව පතමු. (ස)
මියගිය අය වෙනුවෙන් ශෝකය! ඒත් ඇයි රාජකාරි වැඩට පවුලේ හැමෝම ගියේ (ස)
මැතිණියනි, ඔබට නිවන් සුව! (නි)
ජීප් රථය එයාට දීපු එකක්ද කවුද දන්නේ? (නි)
රජයට අයිති වුණත් ඒකේ ගිහින් තියෙන්නේ ලාංකීය රජයේ පුරවැසියන්නේ. (නි)
ඔබතුමියට නිවන් සුව. (ත)
දැන් වාහන බොහොමයක් පාරෙ හරියට යන්න දන්නෙ නැහැ. (නි)
ඇති ඔයින් ගියා. (නි)
වේගයෙන් රිය පදවලා වගෙයි පෙනෙන්නේ. (නි)